~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මේ හොම්මන දැක්කා නිකම් කුරුලෑ කඩයක් වගේ ........
ඇයි මුන්ට බැරි පාරක යනකොට මූ ඔය තියන ඉලවු උලාගෙන ගන්ඩ ...


මොනවා උනත් අපි බයවෙනවනෙ මෙහෙම දැක්කම .........:frown::frown:

43642920-1115105458658974-7713575991611752448-n-768x1152.jpg
 
මේ සතියේ අන්තිමට මුලතිව් යනවා....ඒ ගියාම ඔතන පන්සලට ගිහින් විස්තරයක් දැන ගෙන එන්නම ඕනේ.....:yes::yes:

අන්න හොදයි ...
සමහර විට ඔය පැත්තෙ අලුත් ත්‍රෙඩ් එකකට කරුණු තියෙන්නත් පුලාම් .. පන්සල ගැන නෙවෙයි ....... වෙන mystery සීන් :):)
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්න හොදයි ...
    සමහර විට ඔය පැත්තෙ අලුත් ත්‍රෙඩ් එකකට කරුණු තියෙන්නත් පුලාම් .. පන්සල ගැන නෙවෙයි ....... වෙන mystery සීන් :):)

    මොන mystery ද බන්.....දැන් ඒ පැත්තේ ලොකු ජනගහනයක් ඉන්නවා. අවුරුදු 05 උඩදී සෑහෙන කැලේ. දැන් ගොඩක් මිනිස්සු ගෙවල් හදාගෙන පදිංචි වෙලා.
    මම යන්නේ කෝකිලායි සෙබස්තියන් පල්ලියේ මංගල්ලෙට.දවසක් දෙකක් ඉඳලම එනවා.

    විස්තරයක් හොයාගන්න පුළුවන් උනොත්, නයාරු පන්සලයි, කෝකිලායි පන්සලයි , මුලතිව් කැලේ පරණ නටඹුන් ගැනයි ත්‍රෙඩ් එකක් දාමු.