කව්ද අනිත් අය ?![]()

කටුසු හාමි ...
අසහන ටග්ගාලා එනවා වාෂ්ප වෙනවා
දැං බලන්නෙත් නෑ හරියට


මමත් බලන්නේ නෑ...බැලුවත් කාටවත් කියන්නෙත් නෑ....
So much tired watching cricket....![]()


mama nam balanawa reta.
lankawe match witarak newi,
cricket nam ranji trophyth balanawa

mama nam balanawa reta.
lankawe match witarak newi,
cricket nam ranji trophyth balanawa



එච්චර ලොකුවට ක්රිකට් මැච් බලන්නේ නෑනේ...ඔය ලංකාව ගහන මැච් එකක්, වර්ල්ඩ් කප් එකක් ඇරුනම මැච් බලන්නේ නෑ. දැන් නම් ඒ බලන්නෙත් නෑ.
![]()

ඔයාට ටීවී ෆිල්ම් බලන්න වෙලාවක් නෑනෙ ..
එක්කො කැලේක .. නැත්තං පොතක් බලනවා ....


එහෙම නෑ...කොහොමත් TV බැලෙනවා අඩුයි නේ......
ඔය නවසීලන්ත ටුවර් එකත් පටන් අරගෙන කිහිප දවසකට පස්සේ දන්නේ TV එකේ පෙන්නන්නේ නෑ කියල...![]()


