~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේකේ සංවර්ධන වැඩ වලට තිබුන සල්ලි යටිමඩි ගහල දැන් හිකි හිකි ගගා ඉන්නවා මූ :angry:

    15% සංවර්ධනේට අරගෙන තියෙන්නෙ අනිත් 85% ම අරන් තියෙන්නෙ නඩත්තු වලට... මිත්‍රවරුනි ඔන්න ඕකයි අපි උඩු යටිකුරු කොරන්න ඕන...
    මේවයෙදි NGO නිහඬයි....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :Pනාකි කුකුල්ලු ටික පවුල් නඩත්තු කරන්ඩ තියෙන හින්ද එන්ඩ වෙලාවත් නැතිව ඇත්තෙ රජා උකුස්ස කිලර් ගොයිය ඇරෝ පරයා එහෙම:rofl: ආ පුඩිමා :rolleyes:
    :lol::lol::lol:
     
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    15% සංවර්ධනේට අරගෙන තියෙන්නෙ අනිත් 85% ම අරන් තියෙන්නෙ නඩත්තු වලට... මිත්‍රවරුනි ඔන්න ඕකයි අපි උඩු යටිකුරු කොරන්න ඕන...
    මේවයෙදි NGO නිහඬයි....
    අන්නේකයි අපි වගේ අවංකව වැඩ කරන අය නෑනේ දැන් :no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    15% සංවර්ධනේට අරගෙන තියෙන්නෙ අනිත් 85% ම අරන් තියෙන්නෙ නඩත්තු වලට... මිත්‍රවරුනි ඔන්න ඕකයි අපි උඩු යටිකුරු කොරන්න ඕන...
    මේවයෙදි NGO නිහඬයි....

    ඊයෙ ලොක්කගෙ කතාව අහල වගේ... හිටපු ඇමතිතුමා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :Pනාකි කුකුල්ලු ටික පවුල් නඩත්තු කරන්ඩ තියෙන හින්ද එන්ඩ වෙලාවත් නැතිව ඇත්තෙ රජා උකුස්ස කිලර් ගොයිය ඇරෝ පරයා එහෙම:rofl: ආ පුඩිමා :rolleyes:

    හික්... අපිත් ඉතිං පවුලක් පන්සලක් වෙනකන් මේවයෙ රිංගයි... වැඩිය ඕන නෑ අයිතිකාරයවත් ඇවිත් නැහැ නොවැ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්නේකයි අපි වගේ අවංකව වැඩ කරන අය නෑනේ දැන් :no:

    හික්... හික්... අපිට මතකයි "සම්මාන උළෙල"
    ජරාව ගත්තෙ කොන්ටේනර් ගණන්...