ආ පෙම්බර කටුස්
හීනෙන් පේන්නෙත් යක්කු බූතයෝමෙහෙම දැරිවියක් පේන්නේ නෑ නෙ
![]()

ඉතින් මනුස්සයෝ හීන පෙන්නේ නිදා ගන්න වෙලාවටනෙtho itin ge assata wela iddi owa peneda![]()
උඹල ගෙදරින් එළියේද නිදාගන්නේ ගුඩ් මෝර්නින් ගායිස්..
අයි ඈම් (රජා) බැක්...
ට්‍රිපක් යමන්.... කෝ ඩෝ ඩෝ.......
හැටන් වලින් නානුඔය පාරේ නොයා...නාවලපිටිය පැත්තෙන් නුවර එලියට යන පාරෙ සෙට් වෙන දේවල් ටිකක් කියපම් බන්... කඩියන්ලෙන / රම්බොඩ එහෙම තියෙන්නෙ එහෙ නේද..

ඉතින් මනුස්සයෝ හීන පෙන්නේ නිදා ගන්න වෙලාවටනෙඋඹල ගෙදරින් එළියේද නිදාගන්නේ

සුරූපී දේහ විලාසේ.. මැවී මැවී.. නයනේ...
පෙම්බර කුකු මගේ...පෙම්බර කුකු මගේ..

ගුඩ් මෝර්නින් ගායිස්..
අයි ඈම් (රජා) බැක්...
ට්‍රිපක් යමන්.... කෝ ඩෝ ඩෝ.......
හැටන් වලින් නානුඔය පාරේ නොයා...නාවලපිටිය පැත්තෙන් නුවර එලියට යන පාරෙ සෙට් වෙන දේවල් ටිකක් කියපම් බන්... කඩියන්ලෙන / රම්බොඩ එහෙම තියෙන්නෙ එහෙ නේද..

රජා යන ට්‍රිප් චුටි නර්ස් නෝනා කෙනෙක්
ලක්ෂපතියට ආපු ලස්සනම කෙල්ල![]()

ඕව පේන්නේ නෑ බන් ලෝකේ නැති අබුත ඒවා පේන්නේ මටනංdawal eliyata bessama pena ewane hina walata penne![]()
යූටියුබ් එකේ බැලුව, එයා කතා කරනව අහන් ඉන්න ආසයි

ඌ රට ඉන්නේ ගුඩ් මෝර්නින් ගායිස්..
අයි ඈම් (රජා) බැක්...
ට්‍රිපක් යමන්.... කෝ ඩෝ ඩෝ.......
හැටන් වලින් නානුඔය පාරේ නොයා...නාවලපිටිය පැත්තෙන් නුවර එලියට යන පාරෙ සෙට් වෙන දේවල් ටිකක් කියපම් බන්... කඩියන්ලෙන / රම්බොඩ එහෙම තියෙන්නෙ එහෙ නේද..

සංචාරක උපදෙස් සඳහා ඩොඩෝ මහතාගේ සේවය ලබාගන්න කටුස්සට රුපියල් සීයක් දීල වෙලාවක් වෙන් කරගන්නඅම්මටසිරි කුමාර අයියා...කාලෙකින් මණ්ඩපයට ගොඩවෙලා.
බිසොවුන්වහන්සේ එලෙව්වද ?
ඔයාට මම පාරවල් 02 සජෙස් කරනවා.
.....
![]()