~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/14

    අද පෙම්වතුන්ගේ දිනයයි.

    ඩැකියුලා චිත්‍රපටයක් මුල් වරට නිකුත් වුයේ අදවෙනි දිනකයි.

    Youtube වෙබ් අඩවිය ආරම්භ වී අදට වසර 14කි.

    Rango (2011) චිත්‍රපටය නිකුත් වුයේ අදවෙනි දිනකයි. (LazyLizard වෙනුවෙනි)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xnqJrZH.jpg


    ප්‍රේමයේ නාමයෙන්..
    ප්‍රේමයේ අනුහසින්..
    බිඳුණු හදවත් පෙම්වතුන්ගේ..
    යලි සුවපත් වේවා..!

    ප්‍රේමයේ නාමයෙන්..
    ප්‍රේමයේ අනුහසින්..
    බිඳුණු හදවත් පෙම්වතුන්ගේ..
    යලි සුවපත් වේවා..!

    දෙතැනක තනිවී දෙගොඩ තලා යන..
    විරහා කඳුළු ගංගා සිඳේවා...
    දෙතැනක තනිවී දෙගොඩ තලා යන..
    විරහා කඳුළු ගංගා සිඳේවා...
    කුමාර කුමරියන්.. සිරවී සිටිනා...
    සිපිරි ගෙවල්.. සැම ආදර පවනින්...
    සැනෙන විවර වේවා...!
    ආදර හදවත් නිවී නිවී සැනසේවා..!

    ප්‍රේමයේ නාමයෙන්..
    ප්‍රේමයේ අනුහසින්..
    බිඳුණු හදවත් පෙම්වතුන්ගේ..
    යලි සුවපත් වේවා..!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද මර්කන්ටයිල් හොලිඩේ නිසා කට්ටිය අඩුයි වගේ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වෙලාව කියලා මෙසේජ් දැම්මා ..........
    මෙසේජ් ආපු නැති උන් පී එම් එකක් දාන්න .........
    එහෙනම් මම ගියා .. හෙට එන්නම් ........(අදම තමා)

    Tag ekak dipan kolla... :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම හිතුමතෙට ත්‍රෙඩ් දාන්න බැනෙ..ත්‍රෙඩ් 15ම පොස්ට් එකතු කරලා එතනින් වැඩිම පොස්ට් කවුන්ට් බලලා එ අතරෙ ඉන්න ත්‍රෙඩ් නොදාපු කෙනා නෙ දාන්න ඔනි..හිතුමතෙට දාන්න බැනෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෞද ත්‍රෙඩ් එක දාන්නෙ

    එහෙම හිතුමතෙට ත්‍රෙඩ් දාන්න බැනෙ..ත්‍රෙඩ් 15ම පොස්ට් එකතු කරලා එතනින් වැඩිම පොස්ට් කවුන්ට් බලලා එ අතරෙ ඉන්න ත්‍රෙඩ් නොදාපු කෙනා නෙ දාන්න ඔනි..හිතුමතෙට දාන්න බැනෙ

    සචියා තමා ඊලගට වැඩිම ඉන්නේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම හිතුමතෙට ත්‍රෙඩ් දාන්න බැනෙ..ත්‍රෙඩ් 15ම පොස්ට් එකතු කරලා එතනින් වැඩිම පොස්ට් කවුන්ට් බලලා එ අතරෙ ඉන්න ත්‍රෙඩ් නොදාපු කෙනා නෙ දාන්න ඔනි..හිතුමතෙට දාන්න බැනෙ

    හිතුමතෙ jiwithe