~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

xnqJrZH.jpg


ප්‍රේමයේ නාමයෙන්..
ප්‍රේමයේ අනුහසින්..
බිඳුණු හදවත් පෙම්වතුන්ගේ..
යලි සුවපත් වේවා..!




ප්‍රේමයේ නාමයෙන්..
ප්‍රේමයේ අනුහසින්..
බිඳුණු හදවත් පෙම්වතුන්ගේ..
යලි සුවපත් වේවා..!
 
මගෙත් මතය උනේ කිලර් මල්බබා නයාගෙන් කෙනෙකුට දෙමු කියලා
ඒත් ඔයාලා එදා ඉදන්ම පොස්ට් කවුන්ට් එකේ ප්‍රමානෙටනේ ත්‍රෙඩ් දැම්මේ
පෝස්ට් ස්පැම් ද නැද්ද හොයන්න බෑනේ


කොහොමටත් මේ ටිකේ මෝලයි, සචියයි, ඩෝඩෝයි තමා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් ගියේ
නැත්තන් නිකන්ම වැහිලා යනවා
සමහරු කිරියට ආවට නිකන්වත් පෝස්ට් එකක් දාල යන්නේ නෑ

ඒ නිසා සචියට දුන්නට කමක් නෑ


:rofl: