Podi Silva - පොඩි සිල්වා;20068906 said:ඇප් නෑ නේ බන්
පුළුවන්නම Windows Try කරපන් App නැ කිව්වට ඕන කරන ටික තියෙනවා එත් Video Call අවුල එනවා
නැත්නම් හොදම වැඩේ Second Hand කොරියන් S3 or S4 එකක් Try කරන එක සමහර උන් Box එකත් එක්ක 6 Months Warrantyත් දෙනවාඋඹට ඔය ගානට Lag නොවෙන Brand New Android එකක් කොහෙත්ම ගන්න බැපුළුවන්නම Windows Try කරපන් App නැ කිව්වට ඕන කරන ටික තියෙනවා එත් Video Call අවුල එනවා
නැත්නම් හොදම වැඩේ Second Hand කොරියන් S3 or S4 එකක් Try කරන එක සමහර උන් Box එකත් එක්ක 6 Months Warrantyත් දෙනවා
Podi Silva - පොඩි සිල්වා;20069729 said:Windows use කරලා දන්නවා බන් App නැති බව
කොරියන් අවුල් නේද බන් සිග්නල් එහෙම
රේඩියෝ අහන්නත් බෑ නේ බන්
Radio නම්
ඒ මොකද මචං ?

Podi Silva - පොඩි සිල්වා;20068882 said:Hmm
Apple හරියන්නෙත් නෑ බන්
සින්දුවක් දාගන්නවත් බෑ නේ
Sonsung J2 එක හොද ද බන්




dual sim kiyanne aththatama wena process ekak yanna epai.
dn normal ram eka 1 sim ok.
bt sim 2k unama msg,calls,signal idan anam manam okkoma separate wenna epai.ram eka wadiya ynwa ethkota.
oka mata hithenne ohoma.aththatama hari wenna one seen eka![]()
කොහොමත් මම දැකල තියෙනව සිංගල් සිම් ෆෝන් ගානත් ටිකක් වැඩියි, ඒකෙම ඩුඑල් වර්ෂන් එකට වඩා..
අනික මචං අහිතකර කිරණත් ඩබල් වෙලා නේ එන්නෙ..
Podi Silva - පොඩි සිල්වා;20068906 said:එ
ගාන කීය ද හොද ද
apple hodai bn....
ube budget ekata hodama eka thama...
itunes walin puluwan danna.
wadi wistharama kusuma auntyge putha dnnwa....
nttn ara ekek kiwwa wage korean s3,s4 wage thama....
ikman eke me dn wage mn dakka 2GB ram thiyena s4 eka thibba 19kata wage
used ewa nm tikak adu athi thawa.s4 ekath sirama bande.s3 ekath ehemai....
j2 wage ewata wada nm hodai machn arawa...![]()
![]()