15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

DefaultUser

Member
Apr 15, 2016
211
70
0
වින්ඩොව්ස් එකක් ගනින් බන්
ඇප් නැහැ කිව්වට ඔය ඕන තරම් තියෙන්නෙ
අනික උඹ ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් එකේ තියෙන සේරම ඇප් බාන්නෙත් නැහැ නෙ?

නැත්තම් සැම්සුන් J2 එකක් ගනින්
හැබැයි ඉතින් 17000 ෆෝන් එකක් අරන් මහ මෙරකට ඇප් දැම්මොත් නිකම්ම ලැග් වෙනවා
මහ මෙරට ඇප් දාන්න හොඳ ගානක ෆෝන් එකක් ඕන අඩුම 35 - 50 ක වත්
 

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    150211-sony-xperia-e4-official.jpg
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Podi Silva - පොඩි සිල්වා;20068906 said:
    ඇප් නෑ නේ බන්

    උඹට ඔය ගානට Lag නොවෙන Brand New Android එකක් කොහෙත්ම ගන්න බැ :no: පුළුවන්නම Windows Try කරපන් App නැ කිව්වට ඕන කරන ටික තියෙනවා එත් Video Call අවුල එනවා :yes: නැත්නම් හොදම වැඩේ Second Hand කොරියන් S3 or S4 එකක් Try කරන එක සමහර උන් Box එකත් එක්ක 6 Months Warrantyත් දෙනවා​
     
    උඹට ඔය ගානට Lag නොවෙන Brand New Android එකක් කොහෙත්ම ගන්න බැ :no: පුළුවන්නම Windows Try කරපන් App නැ කිව්වට ඕන කරන ටික තියෙනවා එත් Video Call අවුල එනවා :yes: නැත්නම් හොදම වැඩේ Second Hand කොරියන් S3 or S4 එකක් Try කරන එක සමහර උන් Box එකත් එක්ක 6 Months Warrantyත් දෙනවා​

    Windows use කරලා දන්නවා බන් App නැති බව
    කොරියන් අවුල් නේද බන් සිග්නල් එහෙම
    රේඩියෝ අහන්නත් බෑ නේ බන්
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Podi Silva - පොඩි සිල්වා;20069729 said:
    Windows use කරලා දන්නවා බන් App නැති බව
    කොරියන් අවුල් නේද බන් සිග්නල් එහෙම
    රේඩියෝ අහන්නත් බෑ නේ බන්

    ඔව් 4G Signal අවුලනම් S4 එකේ තිබ්බා දැන් කොහොමද දන්නේ නැ හැබැයි :dull: Radio නම් :no:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Podi Silva - පොඩි සිල්වා;20068882 said:
    Hmm
    Apple හරියන්නෙත් නෑ බන්
    සින්දුවක් දාගන්නවත් බෑ නේ

    Sonsung J2 එක හොද ද බන්

    apple hodai bn.... :D
    ube budget ekata hodama eka thama...
    itunes walin puluwan danna.
    wadi wistharama kusuma auntyge putha dnnwa.... :P

    nttn ara ekek kiwwa wage korean s3,s4 wage thama....
    ikman eke me dn wage mn dakka 2GB ram thiyena s4 eka thibba 19kata wage :D

    used ewa nm tikak adu athi thawa.s4 ekath sirama bande.s3 ekath ehemai....
    j2 wage ewata wada nm hodai machn arawa... :D :yes:
     

    AnuradhaRa

    Well-known member
  • dual sim kiyanne aththatama wena process ekak yanna epai.
    dn normal ram eka 1 sim ok.
    bt sim 2k unama msg,calls,signal idan anam manam okkoma separate wenna epai.ram eka wadiya ynwa ethkota.

    oka mata hithenne ohoma.aththatama hari wenna one seen eka :D

    කොහොමත් මම දැකල තියෙනව සිංගල් සිම් ෆෝන් ගානත් ටිකක් වැඩියි, ඒකෙම ඩුඑල් වර්ෂන් එකට වඩා..
    අනික මචං අහිතකර කිරණත් ඩබල් වෙලා නේ එන්නෙ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කොහොමත් මම දැකල තියෙනව සිංගල් සිම් ෆෝන් ගානත් ටිකක් වැඩියි, ඒකෙම ඩුඑල් වර්ෂන් එකට වඩා..
    අනික මචං අහිතකර කිරණත් ඩබල් වෙලා නේ එන්නෙ..

    ow ow single eka price wadi thama machn.

    eetath android os eke hatiyata dual sim weddi ram wadi use wenwa komath...

    bt Android M wala idan OS eka sahenna hodai kiyala mata hithenwa....

    ow signal unath sim 2kata adinna epai..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Machan HTC 526 ekak ganin 17i... quad core processor. ram nam madi eath mata nam lag wela ne. man echara hard core use karanne ne. ekata iPhone ekak have.. balala ganin
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    xiaomi-redmi-3-phone_16__1.jpg

    මම ගිය සතියේ geekbuying එකෙන් xiaomi redmi 3 එකක් order කරා
    22ක් වගේ වුනේ..........
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    apple hodai bn.... :D
    ube budget ekata hodama eka thama...
    itunes walin puluwan danna.
    wadi wistharama kusuma auntyge putha dnnwa.... :P

    nttn ara ekek kiwwa wage korean s3,s4 wage thama....
    ikman eke me dn wage mn dakka 2GB ram thiyena s4 eka thibba 19kata wage :D

    used ewa nm tikak adu athi thawa.s4 ekath sirama bande.s3 ekath ehemai....
    j2 wage ewata wada nm hodai machn arawa... :D :yes:



    • Samsung Galaxy S3 | 32GB - Rs.15.000/-
    • Samsung Galaxy S4 | 32GB - Rs.22.000/-
    • Samsung Galaxy Note 2 | 32GB - Rs.21.000/-
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මූට හරියන ෆෝන් එකක් මතක් කරන්න හඳෙන් පස් ටිකක් ගෙනල්ල මරියානා ආගාදේ වැලි ටිකකට මිශ්‍ර කරලා එවරස් කන්දේ හිම ටිකකට මහා බබාගෙ ගූ පොඩ්ඩක් දාල ඒකත් එක්ක අර ටික මික්ස් කරලා දොහොත් මුදුන් තියාගෙන ගිහින් නයිල් නදියේ පිරිසිදු වතුරෙන් පුක සෝදාගෙන දවස් හතක් පේ වෙලා ඇමේසන් වනාන්තරේ දේවාල හංදිය ගාව මාසයක් භාවනා කරන්න වෙනවා.. අම්මප!