1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ
මගේ Exam certificate + ID copy + Photo true copy කරන්ඩ කුරුණෑගල dialog එක ඉස්සරහ ඉන්න lawyer කෙනෙක් 1500/= ඉල්ලුව. සල්ලි අරගෙන එන්ඩ කීවා.
තරුණ lawyer කෙනෙක්.
කුරුණෑගල ඉන්න අනික් lawyer ල නම් සල්ලි ගන්නේ නෑ ඔය වගේ දේවල් වලට.
පස්සේ මම ටිකක් වයසක lawyer කෙනෙක්ට කියල නිකන් කර ගත්ත.
මේ ගොල්ලෝ ඔය Black & white board ගහගෙන ඔය room වලට වෙලා ඉන්නවට පඩියක් දෙනවද රජයෙන්? අපි ඔය පොඩි පොඩි දේවල් කරගන්නවාට ගෙවන්ඩ ඕනද?
දනන් කෙනෙක් කියන්ඩ please.
ස්තුති