1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ

    මගේ Exam certificate + ID copy + Photo true copy කරන්ඩ කුරුණෑගල dialog එක ඉස්සරහ ඉන්න lawyer කෙනෙක් 1500/= ඉල්ලුව. සල්ලි අරගෙන එන්ඩ කීවා.
    තරුණ lawyer කෙනෙක්.
    කුරුණෑගල ඉන්න අනික් lawyer ල නම් සල්ලි ගන්නේ නෑ ඔය වගේ දේවල් වලට.
    පස්සේ මම ටිකක් වයසක lawyer කෙනෙක්ට කියල නිකන් කර ගත්ත.
    මේ ගොල්ලෝ ඔය Black & white board ගහගෙන ඔය room වලට වෙලා ඉන්නවට පඩියක් දෙනවද රජයෙන්? අපි ඔය පොඩි පොඩි දේවල් කරගන්නවාට ගෙවන්ඩ ඕනද?

    දනන් කෙනෙක් කියන්ඩ please.

    ස්තුති
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ane manda ban. wayasaka un hodayi wage. dan inna tharuna ewnta salli hoyana pissuwane tiyenne.
     
    Dhanuz101

    Member
    Dec 2, 2014
    13
    2
    0
    සල්ලි ගන්නව බන් ඔය වගේ වැඩක් කරන්න නිකන් සීල් එක තියල දෙන්නෙ නැහැ. අනික ඔය මිනිස්සු ඔතනට එක පාර ආව නෙවෙයිනෙ බන් අවුරුදු ගානක් කැප කරල ඉගෙන ගෙනනෙ ඔය සීල් එක හම්බෙන්නෙ.
     
    • Like
    Reactions: shan4djfun

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සමාදාන විනිශ්‍යකාර වරයෙක් නේද? (නීතීඥවරයෙක් නෙවෙයිනේ.) සාමාන්‍යයෙන් නම් එයාලට සල්ලි ගන්න බෑ.
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මටත් ඕවගේ හදිසි අවශ්‍යතාවක් වෙලාවේ සමාදාන විනිශ්‍යකාරයෙකුත් සල්ලි ඉල්ලුව.උන්ට හරිනම් සල්ලි ගන්න බැහැ ගරු සේවයක්නේ කරන්නේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සල්ලි ගන්නව බන් ඔය වගේ වැඩක් කරන්න නිකන් සීල් එක තියල දෙන්නෙ නැහැ. අනික ඔය මිනිස්සු ඔතනට එක පාර ආව නෙවෙයිනෙ බන් අවුරුදු ගානක් කැප කරල ඉගෙන ගෙනනෙ ඔය සීල් එක හම්බෙන්නෙ.

    සල්ලි ගත්තට කමක් නෑ. එත් ඔය වගේ විනාඩි පහේ දහයේ වැඩකට සාමාන්‍ය මිනිහෙක්ට 1500/= දෙන්ඩ බෑ. අනික මේවා රජයේ දේවල් නේ (campus register වෙන්ඩ ඕන දේවල්).
    මම මගේ drone එක ගන්ඩ ඔයිට වඩා ලිය කියවිලි කරා එත් 150/= අරන් තිබ්බේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මනුස්සකම දැන් මෙහේ මිනිස්සුන්ගේ හරිඅඩුයි මචන් ඒකයි ඔය ඔක්කොම ..හැම දෙයකටම මුල්‍ය වටිනාකමක් එක් කරලා...ආකල්ප ඉදලම සල්ලි වෙලා...
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඊයේ ගියා බන් යාලුවෙක් එක්ක DMT එකට Bike එකේ නම හරවගන්න. ඒක ඉස්සරහා ඉන්න එකෙක් ෆෝම් එක පුරවන්න 500 ක් ගත්තා බන්...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මනුස්සකම දැන් මෙහේ මිනිස්සුන්ගේ හරිඅඩුයි මචන් ඒකයි ඔය ඔක්කොම ..හැම දෙයකටම මුල්‍ය වටිනාකමක් එක් කරලා...ආකල්ප ඉදලම සල්ලි වෙලා...

    එහෙමම කියන්න බැනේ බන් ඉතින් .. ඕකට නං සල්ලි ගන්නවද නැද්ද කියල දන්නේ නෑ .. ඒ උනාට උදව්වක් කරනවා කියල හැම කෙනාටම කරන්න බැනේ බන් .. එකෙක්ට දෙන්නෙක්ට අව්ලක් නෑ .. හැම එකාටම බැනේ ඉතින් .. අපේ උනුත් එහම එකක් කරපුවම ඊලගට හතර අතේ ගිහින් කියනවනේ අරු නිකන් කරලා දෙනවා උ ලගට යන්න කියල .. ණයක් දුන්නත් ගිහින් කියනව අරුගෙන් ඉල්ලගනින් උ අව්ලක් නෑ හොද එකා දෙනවා ආයේ ඉල්ලන්නෙත් නෑ කියල .. එකෙක්ට දෙන්නෙක්ට අව්ලක් නෑ ඉතින් හැම එකාටම එහෙම කරන පුලුවන්ද කියපන්කො ..

    දැන් ඔය වැඩෙත් සල්ලි ගන්න එකක්නන් .. දන්න අදුරන එකෙක් අවොත් කරල දෙන්න පුළුවන් කියපන්කො නිකන් .. එහෙම නැතුව ඉතින් ඇතුලට ඇවිදන් එන එකාටත් නිකන් කරලා දෙන්න කියන එක සාදාරන නැනේ ..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඊයේ ගියා බන් යාලුවෙක් එක්ක DMT එකට Bike එකේ නම හරවගන්න. ඒක ඉස්සරහා ඉන්න එකෙක් ෆෝම් එක පුරවන්න 500 ක් ගත්තා බන්...

    Form purawanda dunnata kamak naa photocopy gahanda denda epaa unta
     
    Unta padiyak denawa neda ohoma innawata?
    Salli gaththata kamak naa 1500/= k?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Unta padiyak denawa neda ohoma innawata?
    Salli gaththata kamak naa 1500/= k?
    එක දන්නේ නෑ බන් .. එකට සල්ලි ගන්නවද නැද්ද කියලා දන්නේ නෑ ..
    මම .. මම කිව්වේ පොදු විදිහට .. පොඩි දෙයක් උනත් සල්ලි ගන්න එකක් නං ඕක නිකන් කරලා දෙන්න බැරිද පොඩි වැඩක්නේ රුපියල් කියාද පාඩු වෙන්නේ කියල කියන එක වැරදි කියලා කියනේ මම ... අපිට එක සැරයයි උනාට කරන එකාට ඒ වගේ අවස්ථා ගොඩක් ඇවිල තිය්නේ පුළුවන් ..
    යාලුවටත් නිකන් කරලා දෙන්න ඕනේ . නැදයෝන්ටත් ඕනේ .. යාලුවන්ගේ යාළුවන්ට ඊලගට .. එහෙම කියක් කරන්නද ...
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    jp lata salli ganna ba , bt lawyer kenek ta eya karana job eka anuwa aya karanna puluwan , samahara dewal thiyenawa stamps gana witharak yana dewal ,
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Lawyer කෙනෙක් ට පඩි දෙන්නේ නෑ
    තමන් සල්ලි හොයාගන්න ඕන
    ඉන්න Place එකේ Rent එක ගෙවන්න ඕන
    Lawyer කෙනෙක් ට සල්ලි ගන්න පුලුවන්
    JP කෙනෙක් ගරු නාමයක් එක්ක ඔය බලේ ලැබෙන්නේ
    ඒ අය සමාජ සේවයක් කරන්නේ
    ඒ අය සල්ලි ගන්නේ නෑ
    රු 1500 නම් වැඩී වගේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඊයේ ගියා බන් යාලුවෙක් එක්ක DMT එකට Bike එකේ නම හරවගන්න. ඒක ඉස්සරහා ඉන්න එකෙක් ෆෝම් එක පුරවන්න 500 ක් ගත්තා බන්...

    උබ අකුරු දන්නේ නැද්ද ?