~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    7tF1nNj.jpg
     

    CNRD

    Member
    Dec 11, 2018
    76
    7
    0
    Colombo
    අද 4/12

    අද මානව අභ්‍යවකාශ ගමන් පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    ලොව ප්‍රථම වරට මිනිසෙකු අභ්‍යවකාශයට ගියේ අදවෙනි දිනකයි. - යුරි ගගාරින් 1961 (යුරිගේ රාත්‍රිය ලෙස අද දිනය සමරනු ලබයි.)

    බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායක බ්‍රයන් ලාරා 2004 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 400 ක් ලබාගනිමින් ටෙස්ට් පිටියේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වුයේ අදවෙනි දිනකයි.

    kkkkkkkk
     

    CNRD

    Member
    Dec 11, 2018
    76
    7
    0
    Colombo
    අද 4/9

    හොලිවුඩ් නිලි ක්‍රිස්ටීන් ස්ටුවට් ගේ 29වන ජන්ම දිනයයි.

    ලොව පළමු විවෘත චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ අදවෙනි දිනකයි. (1667, පැරිසියේදී)

    kkkkk
     

    CNRD

    Member
    Dec 11, 2018
    76
    7
    0
    Colombo
    අද 4/10

    අද ලෝක හෝමියෝපති ප්‍රතිකාර දිනයයි.

    අද ජාත්‍යන්තර ආය කටු (Safety Pin) දිනයයි.

    අද පවුලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙන්වූ දිනයයි.

    අද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ ජන්ම දිනයයි.

    kkk