~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

AnuradhaPo

Junior member
  • Dec 10, 2017
    39
    5
    8
    සංවාද මණ්ඩපේ ගොබිලෝ ටික දැන් වැඩිය පෙන්න නැහැ නේද?කඹේ ඇදලා ගූ නාගත්තා කියලා ආරංචි...:lol:තවත් ලැජ්ජා නැහැනේ මුන්ට!:lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    සංවාද මණ්ඩපේ ගොබිලෝ ටික දැන් වැඩිය පෙන්න නැහැ නේද?කඹේ ඇදලා ගූ නාගත්තා කියලා ආරංචි...:lol:තවත් ලැජ්ජා නැහැනේ මුන්ට!:lol::lol::lol:

    බඩ උනාට පස්සෙ. ගොබිලො ටික මිසින්..... :lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේ දේවාලේ වැස්සකට වත් ගොඩ වෙන්න පුලුවන් තැනක් යෑ.... හැම තැනම හිල්.....
    ඒක තමා එහෙනං ආපු ගමන් ගිහින් තියෙන්නේ :no: වැස්සට තෙමෙන එක මීට වඩා හොඳයි කියල හිතෙන්නැති :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තමා එහෙනං ආපු ගමන් ගිහින් තියෙන්නේ :no: වැස්සට තෙමෙන එක මීට වඩා හොඳයි කියල හිතෙන්නැති :sorry:

    ප්‍රධාන කපු මහත්තයා විදිහට උඹ මේ දේවාලේ බලාගෙන තියෙන විදිහ අන්තිමයි... මම දැක්කා දඩාවතේ යන බල්ලෝ දෙන්නෙකුත් කකුල උස්සලා චූ කරලා යනවා.... මම ගලකින් කෙලලා අරින්නත් හදලා ආයේ ඉතින් චූ බර නිසානේ දැම්මේ කියලා අත ඇරලා දැම්මා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රධාන කපු මහත්තයා විදිහට උඹ මේ දේවාලේ බලාගෙන තියෙන විදිහ අන්තිමයි... මම දැක්කා දඩාවතේ යන බල්ලෝ දෙන්නෙකුත් කකුල උස්සලා චූ කරලා යනවා.... මම ගලකින් කෙලලා අරින්නත් හදලා ආයේ ඉතින් චූ බර නිසානේ දැම්මේ කියලා අත ඇරලා දැම්මා...
    පිළිවෙලකට වැසිකිලි යන්න පුරුද්දක් නැති තිරිසන් සත්තු නෙ අනුකම්පා කරමු. පුදුම වේදනාවකින් ආවේ ඇඹරි ඇඹරි, මුත්‍රාසේ පුපුරා මැරිලා ගියොත් එහෙම පව් නෙ ඒ හින්ද මමත් දැක්කේ නෑ වාගේ හිටිය :P