පරයා දැන් බනින්න එපා..... මට හදිස්සියේ ආපහු යන්න උනා....
mol buwa ena awurudde aye yanne nedda
තවත් ලැජ්ජා නැහැනේ මුන්ට!


සංවාද මණ්ඩපේ ගොබිලෝ ටික දැන් වැඩිය පෙන්න නැහැ නේද?කඹේ ඇදලා ගූ නාගත්තා කියලා ආරංචි...තවත් ලැජ්ජා නැහැනේ මුන්ට!






මෙයාව දැක්ක කල්hi kohomada oyalata?
මොකෝ මේ වැස්සකටවත් අහුවුනාදමෙයාව දැක්ක කල්මොකෝ මේ වැස්සකටවත් අහුවුනාද
ඒක තමා එහෙනං ආපු ගමන් ගිහින් තියෙන්නේදැන් මේ දේවාලේ වැස්සකට වත් ගොඩ වෙන්න පුලුවන් තැනක් යෑ.... හැම තැනම හිල්.....
වැස්සට තෙමෙන එක මීට වඩා හොඳයි කියල හිතෙන්නැති
ඒක තමා එහෙනං ආපු ගමන් ගිහින් තියෙන්නේවැස්සට තෙමෙන එක මීට වඩා හොඳයි කියල හිතෙන්නැති
![]()
පිළිවෙලකට වැසිකිලි යන්න පුරුද්දක් නැති තිරිසන් සත්තු නෙ අනුකම්පා කරමු. පුදුම වේදනාවකින් ආවේ ඇඹරි ඇඹරි, මුත්රාසේ පුපුරා මැරිලා ගියොත් එහෙම පව් නෙ ඒ හින්ද මමත් දැක්කේ නෑ වාගේ හිටියප්රධාන කපු මහත්තයා විදිහට උඹ මේ දේවාලේ බලාගෙන තියෙන විදිහ අන්තිමයි... මම දැක්කා දඩාවතේ යන බල්ලෝ දෙන්නෙකුත් කකුල උස්සලා චූ කරලා යනවා.... මම ගලකින් කෙලලා අරින්නත් හදලා ආයේ ඉතින් චූ බර නිසානේ දැම්මේ කියලා අත ඇරලා දැම්මා...
මණ්ඩප ජනතාව ....කොහොමද ?![]()
