~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද අපි ගරුවගේ ලියුම ලියමු කට්ටියම එකතු වෙලා....
    මොකද කියන්නේ....

    ලියමු ලියමු

    මටනම් ඉංගිරිසි බෑ ඔයාල ලියන ඒවා බලන් ඉන්නම් :D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලියමු ලියමු

    මටනම් ඉංගිරිසි බෑ ඔයාල ලියන ඒවා බලන් ඉන්නම් :D

    බෑ කියලා බෑ.... කට්ටියම එකතුවෙලා ලියමු... කෝමේ ඩොඩෝ.. ඉකිල් මල්ලි... සචිර බුවා.... පිස්සු කෙලින එක නවත්තලා වැදගත් දෙයක් කරමු....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මෝල්ස්, සිංහලෙන් කෝඩ් ලියනවා වගේ..... :rolleyes:

    ඒ වැඩේ මගේ පාට් එක ඉවර කලා.....
    ඉතුරුටික සිකියුරිටි ටීම් එකට පැටෙව්වා....
    උන් ආයේ මටම එවයිද දන්නෑ....
     
    බෑ කියලා බෑ.... කට්ටියම එකතුවෙලා ලියමු... කෝමේ ඩොඩෝ.. ඉකිල් මල්ලි... සචිර බුවා.... පිස්සු කෙලින එක නවත්තලා වැදගත් දෙයක් කරමු....

    ආවා ආවා :rolleyes:

    මට නම්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෑ කියලා බෑ.... කට්ටියම එකතුවෙලා ලියමු... කෝමේ ඩොඩෝ.. ඉකිල් මල්ලි... සචිර බුවා.... පිස්සු කෙලින එක නවත්තලා වැදගත් දෙයක් කරමු....

    මට පුළුවන් ටික මම ලියල දුන්නා..... :oo::oo: