කට්ටිය නැතුව වැඩක් නෑ නේද, ත්‍රෙඩ් එක අලුත් උනාට මේ ඉන්න අයමනේ ඉන්නේ.මේ අහන්නකො ලමයි..
අපි අලුත් අවුරුද්දේ සංවාද මණ්ඩපකට යමු
එතකොට මේ මුස්පේන්තු ගතිය නැතිවෙලා යයි.
මේ ත්‍රෙඩ් එක දාපු එකා ආගිය අතක් නෑනේ.. උගේ මුස්පේන්තු කම තමා ත්‍රෙඩ් එකට වැදුනේ
අපි අලුතින් පටන්ගමු
මමනං කියන්නේ සංවාද මණ්ඩපය කියන ත්‍රෙඩ් සිරිස් එක දැන් ඇති. ඒ වෙනුවට වෙන නමකින් අලුත් විදිහකට එකක් පටන්ගන්න එතකොට අලුත් අය එයි.









