මෙහේ කවුරුවත් ලොන් ගන්නේ නෑ බං.... මාසෙකට විතර පාරක් කොල් එකක් එනවා බැංකුවෙන්.... ලෝන් එකක් අපි ගන්නකන් උන් ඉන්නේ.... අපේ එකවුන්ට් වල තියෙන ගනන් උන් දන්නවා.... ගාන අඩු වෙනකොට ටක්ගාලා කෝල් එකක් එනවා.... ලොන් එකක් ඔනද කියලා අහලා.... ඔය ලියුම් මුකුත් ඔන නෑ.... ඩොකියුමන්ට් සයින් කලා ගත්තා.... 1.99% පොලිය.













