පල පල.....
උඹල දන්නවද මුලතිව් - කෝකිලායි සිංහල ගමේ මිනිස්සු අවුරුදු 60, 70 විතර තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා.
ගමෙන් 2 % වත් දෙමළ අකුරක්වත් බෑ.
දැනටත් සමහර කට්ටියට සිංහල අකුරු ලියන්නවත්, කියවන්නවත් බෑ බන්...
![]()
සිංහල බැරි සිංහලූ

දැන් මෙහෙ යන්නේ 15 - 16 % අතර නේද ?
මම දන්නේ නෑ හරියටම, කවදාවත් ලෝන් ඇප්ලයි කරලා නෑනේ.
![]()
කාටවත් කියන්නෑ අපිට විතරක් කියපං

බොරුවක් වහන්න තව බොරු කියනවා...
හා අපි පිළිගන්නම්.
ඔයා තාම පොඩි මල්ලි බබෙක්.
![]()

සිරාවට බන්......05 වසරේ ළමයි ඉන්නවා නම ලියාගන්න බැරි.
![]()

පලවෙනි ජොබට ගියා මාස තුනයි... ගන්න සල්ලි මොනා වෙනවද දන්නෑ.... ගෙදරින් බැන්න.... ගත්තා කාර් එකක්... පඩිය ගන්නවා.... කාර් එකට කැපෙනවා.... මාසේ අන්තිමට අම්මාගෙන් ඉල්ලනවා තෙල් ගහන්න සල්ලි..... ලොන් නම් ගත්තා දෙකක්.... යන පමාවට උනුත් දුන්නා.... හැබැයි ඉතින් අර ලියුම මේ ලියම.... වැල්වටාරම් ගොඩයි...... ඒකට අර මන්ත්රීට බලපංකෝ.... කොටි අටක ලෝන් එකක් දීලා මුකුත්ම නැතිව.... දැන් ඒ බෑන්ක් මැනේජර්ට තමා කේස් එක...

නෑ නෑ මචං මම ඇප් ලයි කලෙ නම් පොඩි කාලෙ 30+ නෑ

හ්ම්ම් සිතින් තරුණයි

බොරු නොකිය හිටහං යෝධයෝ..... අපි තුම්පනේ නෙමෙයි....
30+ නෑ මට ඇප්ලයි කරන්න පුලාම් උනෙත් වයස අඩු නිසා තමා ........
මොකද ඒකාලෙ පොඩි අයට චාන්ස් තිබ්බා ......
1.39
අනිත්වා ඉගෙන ගත්තෙ නැද්ද උන් ..
උබේ Z අගය කීයද බං
අන්නා ටැමිල් ටෙරියමා .....
රොම්බ ෂංතෝශම් ...

පලවෙනි ජොබට ගියා මාස තුනයි... ගන්න සල්ලි මොනා වෙනවද දන්නෑ.... ගෙදරින් බැන්න.... ගත්තා කාර් එකක්... පඩිය ගන්නවා.... කාර් එකට කැපෙනවා.... මාසේ අන්තිමට අම්මාගෙන් ඉල්ලනවා තෙල් ගහන්න සල්ලි..... ලොන් නම් ගත්තා දෙකක්.... යන පමාවට උනුත් දුන්නා.... හැබැයි ඉතින් අර ලියුම මේ ලියම.... වැල්වටාරම් ගොඩයි...... ඒකට අර මන්ත්රීට බලපංකෝ.... කොටි අටක ලෝන් එකක් දීලා මුකුත්ම නැතිව.... දැන් ඒ බෑන්ක් මැනේජර්ට තමා කේස් එක...
නෑ මචං ලොකු අයට වඩා ඒකාලෙ ලෙසියෙං පොඩි අයට ඇප්ලයි කරන්න පුලාම් ......