මුන්ගේ කැත හිත අම්මප මල් වගේ හිටිය අපි වල් වෙලා තියෙන්නේ මේ වගේ නරක මිතුරු ආස්සරේ හින්ද තමා![]()
මලක් වෙලා දවසක් ඉඳල පරවෙලා යන එක සැපයි අප්පා
මල් වගේ වෙන්න එපා... එහෙම වෙන්න හිතන්නවත් එපා...
මොකද එහෙම වුනොත් උදේට පිපිල හවසට පරවෙන්න වෙයි බොහෝවිට,...
මුන් වල්නාසක ගහනවනේ වල් වලට හැදෙන්නත් කලින් මැරිලා යනව
koo අර කොහෙද කීවෙ නෑනෙ

හසලක ඔය......අවුරුදු 2 විතර කලින් ගනිපු පොටෝවක්....![]()

පාරක්ද , කැලැවක්ද


හසලක ඔය කියන්නේ '' ඔයක් '' බන්.......පාරක්වත්, කැලෑ වක් එහෙම නෙමේ. ස්ථීර ජල ප්‍රවාහයක්.
අහල නැද්ද '' හසලක ඔය '' ගැන ?
![]()
හසලක ගාමිණී ගැන තමා අහල තියෙන්නෙ

මොකද වෙන්නෙ ඉතිං එන්න බැරි උනා දවස් දෙකක් ........

ඔයා නැතුව පාලුවෙන් හිටියේ මෙයා....![]()


ආ උබේ ත්‍රෙඩ් එකට කට්ටිය පරණ එකව්න්ට් වලින් බැහැල නෙහ්


