~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මේ ඔයාලා එකට ඉදියම ෆොටෝ එක ගන්නෙ කවුද ? :rofl:

    :P එක්කෝ මාව පවුලේ කෙනෙක් ගන්නවා නැත්තම් මම පවුලේ කෙනෙක්ව ගන්නවා.... පවුලේ ඔක්කොම එකට ඉන්න ෆොටෝ ගන්න හම්බ වෙන්නෙ නෑයෙක් එක්ක ට්‍රිප් එකක් ගිහයම විතරයි.. :dull:
     
    :P එක්කෝ මාව පවුලේ කෙනෙක් ගන්නවා නැත්තම් මම පවුලේ කෙනෙක්ව ගන්නවා.... පවුලේ ඔක්කොම එකට ඉන්න ෆොටෝ ගන්න හම්බ වෙන්නෙ නෑයෙක් එක්ක ට්‍රිප් එකක් ගිහයම විතරයි.. :dull:

    නෑයො නැත්තං ෆොටෝ නෑ

    හූහූ :P:P
     
    Last 15th was the 10 Year Anniversary for this account :D and I missed it :growl: :rofl:

    10years.png

    කොං ඩෝසල් වෑව් මචෝ .....

    දිගටම කොටමු ..............:rolleyes: