~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/21

    අද ජාත්‍යන්තර මව් භාෂා දිනයයි.

    සිම්බාබ්වේ හිටපු අගමැති රොබර්ට් මුගාබේගේ 95වන ජන්ම දිනය අදට යෙදී ඇත.

    පළමු ලෝක යුද්ධයේ විශාලතම සටන වූ වර්ඩන් සටන (Battle of Verdun) ආරම්භ වුයේ අදවෙනි දිනකයි (1916).

    ලොව පළමු දුරකථන නාමාවලිය නිකුත් කලේ අදවෙනි දිනකයි.

    හොලිවුඩ් නිලි සොෆී ටර්නර්ගේ (සන්සා ස්ටාක්) 23වන ජන්ම දිනය අදට යෙදී ඇත.

    හිටපු හොලිවුඩ් නළු ඇලන් රික්මන්ගේ (ප්‍රොෆෙසර් ස්නේප්) ජන්ම දිනය අදට යෙදී ඇත.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැදගත්ම දේ තමා මැච් එක :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොහොමෙයි ජීවිතේ... දැක්කෙ නෑ ටික දවසකින්...

    ඩොඩෝ ගෙ මූනෙ තියෙන සිරියාව :love:

    :rolleyes:
    හ්ම්ම්....මම නම් ඔය එහෙන් මෙහෙන් මණ්ඩපයේ සැරිසැරුවා....

    :dull::dull:
    ඒ වුනාට කටුස් ශරීර සෞඛ්‍යය එච්චරම යහපත් නෑ.
    පොඩි පොඩි අසනීප ටිකක් උඩ ඇවිල්ලා.
     
    :rolleyes:
    හ්ම්ම්....මම නම් ඔය එහෙන් මෙහෙන් මණ්ඩපයේ සැරිසැරුවා....

    :dull::dull:
    ඒ වුනාට කටුස් ශරීර සෞඛ්‍යය එච්චරම යහපත් නෑ.
    පොඩි පොඩි අසනීප ටිකක් උඩ ඇවිල්ලා.

    අපි එන්නම් මාරි කන්න දවස් 7ක් :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes:
    හ්ම්ම්....මම නම් ඔය එහෙන් මෙහෙන් මණ්ඩපයේ සැරිසැරුවා....

    :dull::dull:
    ඒ වුනාට කටුස් ශරීර සෞඛ්‍යය එච්චරම යහපත් නෑ.
    පොඩි පොඩි අසනීප ටිකක් උඩ ඇවිල්ලා.
    කැලේ ගිහින් සතෙක් සරුපයෙක් කෑවොත්, ගහක් ගලක් උඩින් වැටුනොත් මිසක් මේ තරුණ වයසට මොන අසනීපද ඩොඩෝට.