~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කොනට වෙලා මොනවද බලන්නෙ .......:rolleyes:

    වනචරයා /:angry:

    අද ටිකක් විතර වැඩ තියෙනවා... ඉමජන්සි කේස් එකක්.... සිස්ටම් එකක් ඩවුන්... ඇප් එකේ අවුලක්... තාම බලන ගමන් ඉන්නේ... ඊයෙත් ඒකට හිර උනා... දැන් බොහෝ දුරට ඉවරයි...
     
    අද ටිකක් විතර වැඩ තියෙනවා... ඉමජන්සි කේස් එකක්.... සිස්ටම් එකක් ඩවුන්... ඇප් එකේ අවුලක්... තාම බලන ගමන් ඉන්නේ... ඊයෙත් ඒකට හිර උනා... දැන් බොහෝ දුරට ඉවරයි...

    මේ සේවර් එකකට වෙනම කනෙක්ට වෙන්න බෑනේද පිට කෙනෙක්ට පිටින් ඉදං
     
    අද ටිකක් විතර වැඩ තියෙනවා... ඉමජන්සි කේස් එකක්.... සිස්ටම් එකක් ඩවුන්... ඇප් එකේ අවුලක්... තාම බලන ගමන් ඉන්නේ... ඊයෙත් ඒකට හිර උනා... දැන් බොහෝ දුරට ඉවරයි...

    එල එල

    වැඩ කරාං නැත්තං පන්නයි මෙහෙට අපි සරණගතයො බාරගන්නෙ නෑ

    මොකද අපිටත් හරියට කන්න නෑ :(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නිකියා නෑ

    නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.

    මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...

    :baffled::baffled::baffled::baffled: