~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මැරෙන් නැතුව ඉන්න පනං හතරක් හොයා ගන්න එකට කීන කැත කතා................:dull:

    මිනිස්සු කොච්චර දුක් විඳිනවද සල්ලි ටිකක් හොයාගන්න...

    මුන් වගේ දේවාලේ අරමුදලෙන් මාටියා ගහන්නේ නෑනේ.
    මෙව්වා කැත වැඩ.


    :growl::growl:
     
    මිනිස්සු කොච්චර දුක් විඳිනවද සල්ලි ටිකක් හොයාගන්න...

    මුන් වගේ දේවාලේ අරමුදලෙන් මාටියා ගහන්නේ නෑනේ.
    මෙව්වා කැත වැඩ.


    :growl::growl:


    ඒකත කලාවක් ටික ටික පැක්ටිස් කරන්න ඕනෙ ....... :P
    එහෙම කල්ලා තමා අද ඔය තත්වෙං ඉන්නෙ ......:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපි එන්නම් මාරි කන්න දවස් 7ක් :lol::lol:

    කැලේ ගිහින් සතෙක් සරුපයෙක් කෑවොත්, ගහක් ගලක් උඩින් වැටුනොත් මිසක් මේ තරුණ වයසට මොන අසනීපද ඩොඩෝට.

    දවස් හතක මාරි කෑවොත් බඩ ගිහින් මැරේවි :no:


    :sorry::sorry:

    නෑ කැරම් ගැහුවම ශක්තිය වැය වෙනවා .

    චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ :yes:

    පරයෝ.....:growl::growl:

    මගේ මළගෙදර ඇවිත් කැරම් ගහල, බිස්කට් කාලත් ඉවරයි.
    :angry::angry::angry:
     
    පරයෝ.....:growl::growl:

    මගේ මළගෙදර ඇවිත් කැරම් ගහල, බිස්කට් කාලත් ඉවරයි.
    :angry::angry::angry:


    :P:P

    තාම බිස්කට් ඕඩර් කලේ නෑ ....:lol::lol:
    සාකච්චා මට්ටමේ තියෙන්නෙ..:rofl: හොද මොකක්ද ?:baffled: ඔයාගෙ අදහසුත් වටිනවා .....:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :P:P

    තාම බිස්කට් ඕඩර් කලේ නෑ ....:lol::lol:
    සාකච්චා මට්ටමේ තියෙන්නෙ..:rofl: හොද මොකක්ද ?:baffled: ඔයාගෙ අදහසුත් වටිනවා .....:rolleyes:

    :(:(:(

    ඔයාල කැමති එකක් ගන්න....:dull:

    මම සිරාවටම හදිසියේ මැරුනොත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න කියල යාලුවෙකුට කියල තියෙන්නේ.
    :nerd: