චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ
නෑ කැරම් ගැහුවම ශක්තිය වැය වෙනවා .
චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ
නෑ කැරම් ගැහුවම ශක්තිය වැය වෙනවා .
චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ![]()


ඔව්වා ආයතා ක්රම වලින් හොයපු කළු සල්ලි.....![]()

මැරෙන් නැතුව ඉන්න පනං හතරක් හොයා ගන්න එකට කීන කැත කතා................


මිනිස්සු කොච්චර දුක් විඳිනවද සල්ලි ටිකක් හොයාගන්න...
මුන් වගේ දේවාලේ අරමුදලෙන් මාටියා ගහන්නේ නෑනේ.
මෙව්වා කැත වැඩ.
![]()


සල්ලි කළු උනත් සුදු උනත් චොකොලට් බිස්කට් එකේ රස වෙනස් වෙන්න් නෑ නෙඔව්වා ආයතා ක්රම වලින් හොයපු කළු සල්ලි.....![]()
ඒකත කලාවක් ටික ටික පැක්ටිස් කරන්න ඕනෙ .......
එහෙම කල්ලා තමා අද ඔය තත්වෙං ඉන්නෙ ......



සල්ලි කළු උනත් සුදු උනත් චොකොලට් බිස්කට් එකේ රස වෙනස් වෙන්න් නෑ නෙ![]()

සල්ලි කළු උනත් සුදු උනත් චොකොලට් බිස්කට් එකේ රස වෙනස් වෙන්න් නෑ නෙ![]()





එහෙම නෑ අර ''ශර්මා '' හින්දා ගොඩක් පිටරට සුද්දියෝ දැන් එළකිරි බලනවා...![]()
යමි යමි .....
ඩොඩෝ දන්නවා නම් මේ චොකලට් බිස්කට් වල නිදාන කතාව ......



මොකක්ද සීන් එක ?


අපි එන්නම් මාරි කන්න දවස් 7ක්
කැලේ ගිහින් සතෙක් සරුපයෙක් කෑවොත්, ගහක් ගලක් උඩින් වැටුනොත් මිසක් මේ තරුණ වයසට මොන අසනීපද ඩොඩෝට.
දවස් හතක මාරි කෑවොත් බඩ ගිහින් මැරේවි![]()
නෑ කැරම් ගැහුවම ශක්තිය වැය වෙනවා .
චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ![]()





පරයෝ.....
මගේ මළගෙදර ඇවිත් කැරම් ගහල, බිස්කට් කාලත් ඉවරයි.
![]()




හොද මොකක්ද ?
ඔයාගෙ අදහසුත් වටිනවා .....
තාම බිස්කට් ඕඩර් කලේ නෑ ....
සාකච්චා මට්ටමේ තියෙන්නෙ..හොද මොකක්ද ?
ඔයාගෙ අදහසුත් වටිනවා .....




