කුකී සුද්ද කරන්න මෙයා503
Service Unavailable
The server is temporarily busy, try again later!
කුකී සුද්ද කරන්න මෙයා
මටත් ඔහොම එනවා සරින් සැරේ සුද්ද කරාම හරියනව.
හරි යන්නෙ නෑ
සමහර අයගෙ ත්රෙඩ් වලට තමා බැරි රේඩියෝ වගේ ඒවට බෑ
මටත් ඔහොම එනවා සරින් සැරේ සුද්ද කරාම හරියනව.
කොහොමද ඩොඩං



හොඳින් ඉන්නවා බන්...මේ ගූගල් මැප් අස්සේ පොඩි අටමගලක් හොයනවා.....තාම හරි පොයින්ට් එකක් සෙට් වුනේ නෑ නේ....
![]()
මොකක්ද වෙන්න ඕනෙ පී එම් එකක් දාන්නකො පුළුවන් නම් හොයා දෙන්නං


ගූගල් මැප් එකේ පාරක් නොවන ( කැලෑවක් ඇතුලේ ) දුර මැන ගන්න ඕනේ....
මට ආසන්න වශයෙන් කොච්චරක්ද කියන Idea එක තියෙනවා.....
හරියටම පොයින්ට් දෙකක් අතර දුර දැන ගන්න ක්රමයක් තියේද ?
![]()