~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

හොඳින් ඉන්නවා බන්...මේ ගූගල් මැප් අස්සේ පොඩි අටමගලක් හොයනවා.....තාම හරි පොයින්ට් එකක් සෙට් වුනේ නෑ නේ....

:dull::dull::dull:

මොකක්ද වෙන්න ඕනෙ පී එම් එකක් දාන්නකො පුළුවන් නම් හොයා දෙන්නං
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මොකක්ද වෙන්න ඕනෙ පී එම් එකක් දාන්නකො පුළුවන් නම් හොයා දෙන්නං

    ගූගල් මැප් එකේ පාරක් නොවන ( කැලෑවක් ඇතුලේ ) දුර මැන ගන්න ඕනේ....
    මට ආසන්න වශයෙන් කොච්චරක්ද කියන Idea එක තියෙනවා.....

    හරියටම පොයින්ට් දෙකක් අතර දුර දැන ගන්න ක්‍රමයක් තියේද ?

    :confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගූගල් මැප් එකේ පාරක් නොවන ( කැලෑවක් ඇතුලේ ) දුර මැන ගන්න ඕනේ....
    මට ආසන්න වශයෙන් කොච්චරක්ද කියන Idea එක තියෙනවා.....

    හරියටම පොයින්ට් දෙකක් අතර දුර දැන ගන්න ක්‍රමයක් තියේද ?

    :confused::confused:

    මැප් එකෙන්ම කෙලින් දුර මනින්න පුලුවන්, යට තියෙනව නේද පොඩිටූල් එකක්