mn neme parayo blood test ekkak karala thiyenne
mu thama owa karanne
hote hangan aewilla bedanne![]()
හ්ම්ම්......දැන් ඔයා හරියටම කොහොමද කියන්නේ මම හොටේ හංගන් එන්නේ කියල,
ඔයා දැක්කද?


mn neme parayo blood test ekkak karala thiyenne
mu thama owa karanne
hote hangan aewilla bedanne![]()


නටමුද තොවිලයක්...!!



ඕකට හරියටම හරි යන්නේ '' කිරි කොරහා '' නැටුම....
ආයේ මණ්ඩපේ කලින් තිබුනටත් වඩා හොඳට එනවා.
මොකෝ කියන්නේ නටමුද කිරි කොරහක් ?
![]()
එළකිරියේ කිරි නැත්තන් වෙන කොහෙන් හොයන්නද
කොරහක් තිබ්බට කිරි කඳුලක් හොයන එක තමා අවුල...
මේ කිරියෙ...

කොරහක් තිබ්බට කිරි කඳුලක් හොයන එක තමා අවුල...
මේ කිරියෙ...
එළකිරියේ කිරි නැත්තන් වෙන කොහෙන් හොයන්නද![]()

හ්ම්ම්.....කිරි ඕනේ වැඩේට.
කොන්ඩේ වවපු පිරිමියෙකුත් ඕනේ....
තව ගල් අරක්කු බෝතල් 3 යි.
පුළුටු බැදුම් පිදේනි තට්ටුවකුත් ඕනේ.![]()
එළකිරියේ කිරි නැත්තන් වෙන කොහෙන් හොයන්නද![]()
ගල් තුනක්නම් ඕන ලිප හදන්න...
ගල් බෝතල් තුනක් මොකටද....?
කිරි කඳුලක් නැතුව ගල ගත්තම "ගල් කොරහ" තමයි නටන්න වෙන්නෙ...

කිරියෙ කොයින්ද කිරි
ගල් බනිස් -----> ගල් නෑ
සීනි බනිස් -----> සීනි නෑ
කපුරු හාමි -----> සුවඳ නෑ
ධාතුසේනට -----> ළමයි නෑ වගේ තමයි...
කිරියෙ කිරි නෑ...



අරක්කුයි, කිරියි කලවන් කරන්න ඕනේ....![]()
හික්... හික්.... කිරි සැන්ඩි කරන්න අරක්කු...
ඒකත් හොඳයි... හැබැයි සූර් වුනාම අමුඩෙ ගහගෙන නටන්නෙ කොහොමෙයි...
හෑන් බ්රේක් බුරුල් වුනාම අමුඩෙ ගැලවෙනවනේ...


නිර්වස්ත්රයෙන් නටන්නේ යාලු මේක. එතකොට තමා ආනිශංස වැඩි......එක නිසා ඒ වගේ ප්රශ්න එන්නේ නෑ.
![]()
ඉයත්තුව කියන්නේ මොකද්ද මෙයා![]()
ධීවර භාෂාවෙන් '' කාලගුණය, එහෙම නැත්තන් පරිසරයේ ස්වභාවය '' වගේ තේරුමකට![]()

thopi mehe nidagannawa anna india pakisthan mara gannawa![]()

