~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

කොහෙද කොහෙද ඒ ගල්ගුහා තියෙන්නේ ?

අම්පාර පැත්තේද ?

ඊට ටිකක් උඩට වෙන්න තමා ...
:rolleyes:
ගොඩක් කවර් කරන්න තමයි ඉන්නෙ........ කෑම ඉවර උනේ නැත්තං ....
අපේ කෑම ඉවර වෙනවා ටග්ගාලා ...................
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඊට ටිකක් උඩට වෙන්න තමා ...
    :rolleyes:
    ගොඩක් කවර් කරන්න තමයි ඉන්නෙ........ කෑම ඉවර උනේ නැත්තං ....
    අපේ කෑම ඉවර වෙනවා ටග්ගාලා ...................

    හ්ම්ම් ඒ කියන්නේ නුවරගල පැත්ත වෙන්න ඕනේ....එල එල. කවද්ද යන්නේ ?
     
    හ්ම්ම් ඒ කියන්නේ නුවරගල පැත්ත වෙන්න ඕනේ....එල එල. කවද්ද යන්නේ ?

    යන්න ප්ලෑන් එක නං තියෙන්නෙ ලබන තව මාසෙකිං ...........

    සමහර විට ඉක්මන් වෙන්නත් පුලුවං ..........

    යනන්නෙ එක එක දේවල් හොයන්න ...........

    ට්‍රිප් එකක්ම නෙමෙයි ඉතිං :P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    යන්න ප්ලෑන් එක නං තියෙන්නෙ ලබන තව මාසෙකිං ...........

    සමහර විට ඉක්මන් වෙන්නත් පුලුවං ..........

    යනන්නෙ එක එක දේවල් හොයන්න ...........

    ට්‍රිප් එකක්ම නෙමෙයි ඉතිං :P:P

    මොනවද බන් එක එක දේවල් හොයන්නේ ?

    මොන කැටගරියේ දේවල් ද ?
    නේචර්, වයිල්ඩ් ලයිෆ් , හෙරිටේජ්, අර්කියෝලොජි, නැත්තන් ඉලීගල් සීන් ද?

    :rolleyes::rolleyes::rolleyes:
     
    මොනවද බන් එක එක දේවල් හොයන්නේ ?

    මොන කැටගරියේ දේවල් ද ?
    නේචර්, වයිල්ඩ් ලයිෆ් , හෙරිටේජ්, අර්කියෝලොජි, නැත්තන් ඉලීගල් සීන් ද?

    :rolleyes::rolleyes::rolleyes:

    නෑ නෑ ලීගල් පී එම්ම් කලෝ ...........:P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මොනවද බන් එක එක දේවල් හොයන්නේ ?

    මොන කැටගරියේ දේවල් ද ?
    නේචර්, වයිල්ඩ් ලයිෆ් , හෙරිටේජ්, අර්කියෝලොජි, නැත්තන් ඉලීගල් සීන් ද?

    :rolleyes::rolleyes::rolleyes:

    ඕකා නිදන් හොරා :rofl::rofl:
     
    හ්ම්ම්...මටත් සැකයි.

    :rofl::rofl::rofl::rofl:

    සීරියස්ලි ඩූඩ් .....
    හැබැයි අපිට සට් උනොත් නිදං වගේම තමා ආවි විකුණන්නෙ නෑනෙ ....

    අපි මැරුණම සමහරවිට විකුණයි ............
     
    ඔය ලයින් එක ශේප්ලු දැන් :P

    කුඩු අල්ලනවානේ හැමතැනම :rofl::rofl:

    ඔව් ඩියර් දැං බිස්නස් සවුත්තුයි හොදටම ..........:sorry::sorry::sorry:

    නැද්ද අලුත් අයිඩියා එකක් .....

    කොල ටිකක් හොයා ගන්න .........:rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ඔව් ඩියර් දැං බිස්නස් සවුත්තුයි හොදටම ..........:sorry::sorry::sorry:

    නැද්ද අලුත් අයිඩියා එකක් .....

    කොල ටිකක් හොයා ගන්න .........:rolleyes:

    කාසි හිගයි අපි ගාවත්

    තියෙනවනම් අපිටත් කියපන් සෙට්වෙලා කරමු ;)