~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/2

    අද ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනයයි.

    මහනුවර රාජධානිය යටත් කරගැනීමෙන් පසු මුළු ශ්‍රී ලංකාවම ඉංග්‍රීසින් යටතට පත් වුයේ අදවෙනි දිනකයි. (1815)

    LTTE ප්‍රහාරයකින් හිටපු අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ඝාතනය වුයේ අදවෙනි දිනකයි. (1991)

    මහනුවර තෙල්දෙණිය සිංහල - මුස්ලිම් ගැටුම් මාලාව ඇතිවී අදට වසරක් වේ.

    අද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජන්ම දිනයයි.

    ලොව ප්‍රථම කින්කොන් චිත්‍රපටය එළිදැක්වූයේ අදවෙනි දිනකයි. (1933)

    ලොව පුරා ඉතා ජනප්‍රිය වූ The Sound of Music චිත්‍රපටය එළිදැක්වූයේ අදවෙනි දිනකයි. (1965)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/3

    අද ලෝක වනසත්ව දිනයයි.

    අද ලෝක ශ්‍රවනාබාධිත දිනයයි.

    අද ජාතික ගී දිනයයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වී අදට වසර 10කි.

    අද බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපුර්ගේ 32වන ජන්ම දිනයයි.

    අද විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගේ ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය
     
    • Like
    Reactions: Mal Baba

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද 3/3

    අද ලෝක වනසත්ව දිනයයි.

    අද ලෝක ශ්‍රවනාබාධිත දිනයයි.

    අද ජාතික ගී දිනයයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වී අදට වසර 10කි.

    අද බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපුර්ගේ 32වන ජන්ම දිනයයි.

    අද විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගේ ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය

    ජාතික ගී දින‍ය කි‍යන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න :oo:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අද 3/3

    අද ලෝක වනසත්ව දිනයයි.

    අද ලෝක ශ්‍රවනාබාධිත දිනයයි.

    අද ජාතික ගී දිනයයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වී අදට වසර 10කි.

    අද බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපුර්ගේ 32වන ජන්ම දිනයයි.

    අද විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගේ ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය

    Tfs yalu :love: