අපේ කසේරුකාව ඉතින් කොහොමත් හරහට නෙ තියෙන්නේ ආය ඇද වෙන්න කුදු වෙන්න දෙයක් නෑ![]()


කොහෙද කොහෙද ඒ ගල්ගුහා තියෙන්නේ ?
අම්පාර පැත්තේද ?

ඊට ටිකක් උඩට වෙන්න තමා ...
ගොඩක් කවර් කරන්න තමයි ඉන්නෙ........ කෑම ඉවර උනේ නැත්තං ....
අපේ කෑම ඉවර වෙනවා ටග්ගාලා ...................
හ්ම්ම් ඒ කියන්නේ නුවරගල පැත්ත වෙන්න ඕනේ....එල එල. කවද්ද යන්නේ ?


යන්න ප්ලෑන් එක නං තියෙන්නෙ ලබන තව මාසෙකිං ...........
සමහර විට ඉක්මන් වෙන්නත් පුලුවං ..........
යනන්නෙ එක එක දේවල් හොයන්න ...........
ට්‍රිප් එකක්ම නෙමෙයි ඉතිං



මොනවද බන් එක එක දේවල් හොයන්නේ ?
මොන කැටගරියේ දේවල් ද ?
නේචර්, වයිල්ඩ් ලයිෆ් , හෙරිටේජ්, අර්කියෝලොජි, නැත්තන් ඉලීගල් සීන් ද?
![]()


මොනවද බන් එක එක දේවල් හොයන්නේ ?
මොන කැටගරියේ දේවල් ද ?
නේචර්, වයිල්ඩ් ලයිෆ් , හෙරිටේජ්, අර්කියෝලොජි, නැත්තන් ඉලීගල් සීන් ද?
![]()


ඕකා නිදන් හොරා
ස්පෑම් .......හ්ම්ම්...මටත් සැකයි.
![]()



හ්ම්ම්...මටත් සැකයි.
![]()
ඔය ලයින් එක ශේප්ලු දැන්
කුඩු අල්ලනවානේ හැමතැනම



තාමාගෙ මිම්මෙන්ම අනිකාත් මනින්න එපා ........ස්පෑම් .......

නීති විරෝධී වැඩ නෑ අපි ගාව

ඔව් ඩියර් දැං බිස්නස් සවුත්තුයි හොදටම ..........
නැද්ද අලුත් අයිඩියා එකක් .....
කොල ටිකක් හොයා ගන්න .........![]()

වැරදියට ටයිප් වෙලා තියෙන්නෙ ....... නීති ගරුක ලෙස වෙනස් විය යුතුයි ..........
ස්තූතූ

