ජන්ගියේ ලේමහ අපරාද වැඩ ඕවා
![]()
Owaa ඔහොම තමා ගනං ගන්න එපා පුතේ ...............

ජන්ගියේ ලේමහ අපරාද වැඩ ඕවා
![]()

වල් ඌරෝ දැක්කද ?
මං ආසම සත්තු ජාතියක් ..........
ලොකු ශක්තියක් තියෙන්නෙ උන්ට ..... දැක්කම බය හිතෙනව ..........
ඉස්සරහට හම්බු උනොත් නං ඉවරයි ..... කුකුලමයි ඒම් කරන්නෙ ..... අපිට ඌව මරණ්නම වෙනවා .......
මාළු ඇල්ලුවෙ එහෙම නෑ ......

හරි හරි ඒක අවුලක් නෑ .....
ඔය ඒරියා එක අපි කවර් කරන්න ඉන්නෙ **** වල දවස් ** ක් ...... පන්විල පැට්ටෙං ..
එතකොට ඔක්කොම ඉතිං කවර් .......

රිලා මොටෙක්ද
මස් කරලා කෑවා නේද හනේ දෙයියනේ මෙහෙමත් අපරාද
රිලා මොටෙක්ද![]()
ඩොඩෝ සත්ව ගාතනේ යෙදිලාමස් කරලා කෑවා නේද හනේ දෙයියනේ මෙහෙමත් අපරාද
![]()

හ්ම්ම්......ඔය ඒරියා එකට පන්විල පැත්තෙන් යන්න බෑ.![]()

හුරේ අද මැච් එකඅද 3/6
අද ලෝ ප්රකට චිත්ර ශිල්පී මයිකල් ඇන්ජෙලෝ ගේ ජන්ම දිනයයි.
"ඇස්ප්රින්" බෙහෙත ලොවට හදුන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1899)
අද ක්රිකට් තරගය - ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර දෙවන එක්දින තරගය
අද 3/6
අද ලෝ ප්රකට චිත්ර ශිල්පී මයිකල් ඇන්ජෙලෝ ගේ ජන්ම දිනයයි.
"ඇස්ප්රින්" බෙහෙත ලොවට හදුන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1899)
අද ක්රිකට් තරගය - ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර දෙවන එක්දින තරගය