ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ උපන්දින නං වැඩක් නෑ ඕකුං ඉපදුන දවස කියන්නේ මහා අසුබ දවසක්අද 3/9
අද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ජන්ම දිනයයි.
අද අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වූ ගගනගාමී යූරි ගගාරින්ගේ ජන්ම දිනයයි.
බාර්බී බෝනික්කන් (Barbie) ප්‍රථමවරට වෙළදපොලට ආවේ අදවෙනි දිනකයි. (1959)
අද 3/10
අද "මාරියෝ" ගේම් එක සැමරීමේ දිනයයි.
අද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල් මහතාගේ ජන්ම දිනයයි.
අද ශ්‍රී ලාංකික කිවිඳියක් වූ දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනාගේ ජන්ම දිනයයි.
අද හිටපු අල්-කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩ්න් ගේ ජන්ම දිනයයි.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තෙවන එක්දින තරගය



සචිර මැතිතුමාද
මෙතුමා වගේ තුමෙක් හිටියා මණ්ඩපෙත් ...........
කවුද කියන්න බලන්න ..........