පලයං යන්න....මේක ඩුවල් මොනිටර්... එකක් එලකිරිය... අනික ඩිවලොප්මන්ට්.... මේක ප්රඩක්ෂන් ඉශූ එකක්. අද දෙන්න ඔන.... මේකට ඔලුව දැම්මොත් ඒවැඩේ ෆෝකස් කරන්න අමාරුයි....

අපි නොදන්න ගවර්මන්ට් ඔෆිස්ස්ලා

පලයං යන්න....මේක ඩුවල් මොනිටර්... එකක් එලකිරිය... අනික ඩිවලොප්මන්ට්.... මේක ප්රඩක්ෂන් ඉශූ එකක්. අද දෙන්න ඔන.... මේකට ඔලුව දැම්මොත් ඒවැඩේ ෆෝකස් කරන්න අමාරුයි....

අඩෝ මට ඔය කෙටි වචන ටයිප් කරන්න තේරෙන්නේ නෑ බන්.....
ඒ වගේම සමහර වෙලාවට උඹ ලියන එව්වයේ සමහර වචන අඳුර ගන්න බෑ.

adee.. sry bn... mn ikmanata type koranna ooone hindai ehema type karanne.
ne bn mathake thbba, frdekge podi deal ekakata sup ekk denna gya hawasa. dn tikakata kalin gdra awe..![]()

කුප්ප
පරයා
මම හිතුවා මම තමා පලවෙනි කමෙන්ට් එක කියලා.... කෝ මේ නිකියා ඉස්සර වෙලානේ...![]()

මේක බොස් කෙනෙක්ට දෙන ලෙටර් එකකට ලියන්න පුළුවන් විදිහට ගෞරවාන්විතව ඉංග්රීසි වලට පරිවර්තනය කරන්න පුල්වුඅන් කාටද?
මගෙ සහොදරයාත් තෑලසිමියා රොගයෙන් පිඩා විදින අතර, දෑනට එකම ආදායම් මාර්ගය ලෙස මගේ රෑකියාව ලෑබෙන වෑටුප පමණක් නිසා හෑකිනමි මේ ගෑන සලකා බලන ලෙස ඉල්ලා සිටිමි
මේකේ කෙනෙක්ට උදව්වක්
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..![]()

![]()
16 වෙනි එළකිරි මහා සංවාද මණ්ඩපයට ඔබ සැමට ආරාධනා !!!
නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.
මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...
![]()
අලුත් කෙල්ලව දායි

අඩෝ මට ඔය කෙටි වචන ටයිප් කරන්න තේරෙන්නේ නෑ බන්.....
ඒ වගේම සමහර වෙලාවට උඹ ලියන එව්වයේ සමහර වචන අඳුර ගන්න බෑ.
ගොන් හරකා

ඊට කලින් මම ඒක කෝට් කරනවා...
මේ 01 පොස්ට් එක හොඳේ...
![]()

adee.. sry bn... mn ikmanata type koranna ooone hindai ehema type karanne.
නරක ඒවා මුකුත් දැම්මේ නෑ
නැත්තන් මේ ත්රෙඩ් එකත් ජරා වෙයි
කලින් ත්රෙඩ් එකේ පලවෙනි රිප්ලයි එක දැක්කම භයක් දැනුනා

අද කට්ටිය ගොඩක් ඉන්නවා.... මට හරි සතුටුයි... මම කොනට වෙලා බලන් ඉන්නම්....![]()