~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

පලයං යන්න....:angry::angry: මේක ඩුවල් මොනිටර්... එකක් එලකිරිය... අනික ඩිවලොප්මන්ට්.... මේක ප්‍රඩක්‍ෂන් ඉශූ එකක්. අද දෙන්න ඔන.... මේකට ඔලුව දැම්මොත් ඒවැඩේ ෆෝකස් කරන්න අමාරුයි....


:baffled::baffled:

:lol::lol:

අපි නොදන්න ගවර්මන්ට් ඔෆිස්ස්ලා :baffled::baffled:
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අඩෝ මට ඔය කෙටි වචන ටයිප් කරන්න තේරෙන්නේ නෑ බන්..... :no::no:

    ඒ වගේම සමහර වෙලාවට උඹ ලියන එව්වයේ සමහර වචන අඳුර ගන්න බෑ.
    :dull::dull::dull:


    :sorry::sorry::sorry: adee.. sry bn... mn ikmanata type koranna ooone hindai ehema type karanne.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කුප්ප
    පරයා :dull:

    නරක ඒවා මුකුත් දැම්මේ නෑ
    නැත්තන් මේ ත්‍රෙඩ් එකත් ජරා වෙයි
    කලින් ත්‍රෙඩ් එකේ පලවෙනි රිප්ලයි එක දැක්කම භයක් දැනුනා
     

    මේක බොස් කෙනෙක්ට දෙන ලෙටර් එකකට ලියන්න පුළුවන් විදිහට ගෞරවාන්විතව ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න පුල්වුඅන් කාටද?

    මගෙ සහොදරයාත් තෑලසිමියා රොගයෙන් පිඩා විදින අතර, දෑනට එකම ආදායම් මාර්ගය ලෙස මගේ රෑකියාව ලෑබෙන වෑටුප පමණක් නිසා හෑකිනමි මේ ගෑන සලකා බලන ලෙස ඉල්ලා සිටිමි

    මේකේ කෙනෙක්ට උදව්වක්


    තැල් සීමියා කියන්නෙ අර කුරුණෑගල තියන කෙස් එක නේද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..:yes::yes:

    ඒක තේරුනේ නෑනේ :oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    uRjyGLB.jpg



    16 වෙනි එළකිරි මහා සංවාද මණ්ඩපයට ඔබ සැමට ආරාධනා !!!

    නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.

    මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...


    :baffled::baffled::baffled::baffled:


    :lol:

    අලුත් කෙල්ලව දායි :dull:



    මම වැඩ ඔක්කොම පැත්තකින් තියල යනවා අනාවැකි කියන්න.... :baffled::baffled::baffled:
     
    අඩෝ මට ඔය කෙටි වචන ටයිප් කරන්න තේරෙන්නේ නෑ බන්..... :no::no:

    ඒ වගේම සමහර වෙලාවට උඹ ලියන එව්වයේ සමහර වචන අඳුර ගන්න බෑ.
    :dull::dull::dull:


    එයාටත් වැරදිලා මගෙ හිතේ
     
    නරක ඒවා මුකුත් දැම්මේ නෑ
    නැත්තන් මේ ත්‍රෙඩ් එකත් ජරා වෙයි
    කලින් ත්‍රෙඩ් එකේ පලවෙනි රිප්ලයි එක දැක්කම භයක් දැනුනා


    :frown::frown::frown:
    හා ස්තූතී සහයෝගයට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද කට්ටිය ගොඩක් ඉන්නවා.... මට හරි සතුටුයි... මම කොනට වෙලා බලන් ඉන්නම්....:D:D

    හැමදාම ත්‍රෙඩ් එක ගානේ දැම්මනම් මේ සතුට දිගටම තියාගන්න පුළුවන්:D