තැල් සීමියා කියන්නෙ අර කුරුණෑගල තියන කෙස් එක නේද
ඊට පස්සෙ

මම වැඩ ඔක්කොම පැත්තකින් තියල යනවා අනාවැකි කියන්න....![]()


hmmmm........... plane ekak hena paathin yanawa oooonn..
whtz up NK ?![]()
හැමදාම ත්රෙඩ් එක ගානේ දැම්මනම් මේ සතුට දිගටම තියාගන්න පුළුවන්![]()
නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.
මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...
![]()



ගත්ත කෙනෙක් නම් දෙයි කියලා හිතන්න බෑ ....
මම මෙසේජ් කලානෙ උබට ඊයෙ වෙලාව කියලා ...
අමතක උනාද ?

මොකද්දේ ඒ කෙස් එක
අවසානය සම්පුර්ණ කරන් නැතුව andromeda වලට ගියා


මේක බොස් කෙනෙක්ට දෙන ලෙටර් එකකට ලියන්න පුළුවන් විදිහට ගෞරවාන්විතව ඉංග්රීසි වලට පරිවර්තනය කරන්න පුල්වුඅන් කාටද?
මගෙ සහොදරයාත් තෑලසිමියා රොගයෙන් පිඩා විදින අතර, දෑනට එකම ආදායම් මාර්ගය ලෙස මගේ රෑකියාව ලෑබෙන වෑටුප පමණක් නිසා හෑකිනමි මේ ගෑන සලකා බලන ලෙස ඉල්ලා සිටිමි
මේකේ කෙනෙක්ට උදව්වක්

හෙට 9.00ට දානව කියල මෙන්න අද දාල.... අපොයි දෙයියනේ.....

අල්ල ගන්න ඒක ඊට පස්සෙ ඔයාටත් එකක් තියනවා ........




