~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන්...

    caZSlYc.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෙට 9.00ට දානව කියල මෙන්න අද දාල.... අපොයි දෙයියනේ.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.

    මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...


    :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes:
    ඔබන්න හැදුවේ. ඒඋනාට මණ්ඩපේට අලුතින් එන කෙනෙක්ට පලවෙනි පේජ් එක 20mb විතර ලෝඩ් වෙද්දී එපාවෙයි කියල හිතුනා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගත්ත කෙනෙක් නම් දෙයි කියලා හිතන්න බෑ ....

    මම මෙසේජ් කලානෙ උබට ඊයෙ වෙලාව කියලා ...
    අමතක උනාද ?:(

    පරයෝ ඉකෙල්ට ටැග් එකක් දීපන්. උබට 5ක්ම තියෙනවනේ :angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේක බොස් කෙනෙක්ට දෙන ලෙටර් එකකට ලියන්න පුළුවන් විදිහට ගෞරවාන්විතව ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න පුල්වුඅන් කාටද?

    මගෙ සහොදරයාත් තෑලසිමියා රොගයෙන් පිඩා විදින අතර, දෑනට එකම ආදායම් මාර්ගය ලෙස මගේ රෑකියාව ලෑබෙන වෑටුප පමණක් නිසා හෑකිනමි මේ ගෑන සලකා බලන ලෙස ඉල්ලා සිටිමි

    මේකේ කෙනෙක්ට උදව්වක්

    My brother who suffering from thalassemia who couldn't work regular so,I'm the only earning person of my family.
    So be kind to attention my circumstance, it's not fair enough to manage the living cost with current income.

    ව්‍යාකරණ නම් මටත් බෑ.පොඩි උත්සාහයක් ගත්තේ...:baffled::baffled:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    අල්ල ගන්න ඒක ඊට පස්සෙ ඔයාටත් එකක් තියනවා ........
    :P:P:P

    ape nangita onelu plane ekak kadan watenawa balanna habahin.. heh heh.. matath balanna asawak awa eki ehema kiuwama.. hmmm..... :dull::dull::dull: