~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes:
    ඔෆීෂියල් වැඩවලදී අනිවා දිනේ වෙලාව දාන්න ඕනේ
    හෙට හවස කිව්වොත් කෙලියා තමා


    ඔක්කොටම යැව්වෙ මේ මෙසේජ් එක තමයි.. ඒක නිසා තමා මම යනකොට මෙසේජ් එකක් දාලා ගියේ .. මම උදේට නෑනෙ ඒත් රෑ ආවම කවුරුවත් ඒක කෝට් කරලා තිබ්බෙ නෑ හැබැයි .. ඒත් කට්ටිය මේකෙත් කතා උනා අද රෑ 9 කියලා ..

    මාරම වැඩේ කියන්නෙ මේක දාපු ගමන් එයා දැන ගත්ත විදිය :dull:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    බයිබලයේ තියෙනවා, අඳන ( ඇඳුම් ) දෙකක් තියෙන කෙනෙක් නැත්තෙකුට එකක් දෙන්න කියල..

    දෙකක් තියෙන නිසා තමයි මනුස්සයෝ එකක් දෙන්න කිව්වේ.
    :oo::oo::oo:


    ඕකා කුණු ලෝබයා ඔහොම හිටියට ඊයේ රෑ දැක්කනෙ ගියේ දෙන්නෙක් එක්ක :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    AljPXqk.png