කට්ටිය අඩු වෙලාවක් බලල, ඔයා ඔන්ලයින් ඉන්න කොට pm හරහා ගනුදෙනුව කරමු....
![]()
එල.... එල....
කට්ටිය අඩු වෙලාවක් බලල, ඔයා ඔන්ලයින් ඉන්න කොට pm හරහා ගනුදෙනුව කරමු....
![]()
ඔෆීෂියල් වැඩවලදී අනිවා දිනේ වෙලාව දාන්න ඕනේ
හෙට හවස කිව්වොත් කෙලියා තමා
ඔක්කොටම යැව්වෙ මේ මෙසේජ් එක තමයි.. ඒක නිසා තමා මම යනකොට මෙසේජ් එකක් දාලා ගියේ .. මම උදේට නෑනෙ ඒත් රෑ ආවම කවුරුවත් ඒක කෝට් කරලා තිබ්බෙ නෑ හැබැයි .. ඒත් කට්ටිය මේකෙත් කතා උනා අද රෑ 9 කියලා ..
මාරම වැඩේ කියන්නෙ මේක දාපු ගමන් එයා දැන ගත්ත විදිය

බයිබලයේ තියෙනවා, අඳන ( ඇඳුම් ) දෙකක් තියෙන කෙනෙක් නැත්තෙකුට එකක් දෙන්න කියල..
දෙකක් තියෙන නිසා තමයි මනුස්සයෝ එකක් දෙන්න කිව්වේ.
![]()

එකක් දෙන්න මටත් තියෙන්නෙ එකයි එහෙම බැලුවම ..
ඔෆීෂියල් වැඩවලදී අනිවා දිනේ වෙලාව දාන්න ඕනේ
හෙට හවස කිව්වොත් කෙලියා තමා

කට්ටිය අඩු වෙලාවක් බලල, ඔයා ඔන්ලයින් ඉන්න කොට pm හරහා ගනුදෙනුව කරමු....
![]()
ඇයි උබ 5 ක් තියාගත්තේ නැත්තේ?