~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අඩෝ මර්ලින් වගේ :lol::lol::lol:
    මාට ගටක් තියෙන්නෙ දෙන්නෙක් එක්කම ඉන්න පුලාම් නේද :dull:

    :P:P:P

    ඊලග පාර ලස්සන පොටෝ එකක් දාන්න ඕනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    :rolleyes::rolleyes::rolleyes:

    06yq8Xh.jpg

    :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
    මණ්ඩපයට ජය...
    චීයස්...

    :yes::yes::yes::(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිට සුළු මොහොතකට පෙර මාගේ රෙප් බලය 23 ක් වූ බැව් සතුටින් දැනුම් දෙමි.​
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :dull: අන්තිම කෑල්ල ලියන්න ඕනේ..

    මෙහෙම හරිද?

    Dear sir,

    I, ****, working as a **** in ****. in your esteem organization wants to apply for personal loan for the treatment of my mother who was suffering from heart disease.

    I will be thankful if you sanction the amount of Rs. *** for the above reason and the same will be deducted from my salary on monthly basis.

    I would like to bring your kind attention to the following few lines for sympathetic consideration.

    My salary is the only source of income of my family as my brother is also suffering from thalassemia and unable to work. I believe it's my responsibility to help my mother so, If you are able, I appeal for you to consider my request.


    මේක හොඳටම හොඳයි...
    මෙතන කලින් අම්මගේ අසනීපය ගැන ලියල තියෙන නිසා
    මේ රතු කරපු වාක්‍යය මේ විදහට දැම්මොත් හොඳයි කියල මට හිතෙනවා.

    My beloved ones are my first. So as a son/daughter it's my responsibility to take care of them.On this circumstance If you are able,I appeal for you to consider my request.