~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

16 වෙනි මණ්ඩපේ පළමු දිනයෙන් සමුගන්න හදන්නේ
නැවත හෙට මුණ ගැසෙමු

ඔබ සැමට සුභ රාත්‍රියක් !!!
සුභ සිහින දකිත්වා !!!

oGTAiD8.jpg

බායි මර්ලින් කොලුවො ..

සුරා
ස්විට් ඩිරිම් දකිත්වා :rolleyes:
 
බොරුව නොදා හිටපං... මොකද තෝ ඇමරිකාවේ ගිහින් සිංහලෙන් කතා කරන්නද? අනික ටෝෆල් නොකර කොහොමද PR ගත්තේ....

:dull::dull:

සැඩ් ටු සේ සෝර්
අයි කොන්ෆ්යියුස් යු කන්සිඩර් අබෞට් මී ඇන්ඩ් මයි තිංස්
සොරි ටු සේ

පරයො මං ඇහුවෙ නිකියගෙං :growl::growl:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Dear Sir/Madam

    I'm writing this letter to applying a personal loan form your company. I'm xxxx working in the xxxx department since xxxxx. My mother suffering from a serious hard disease and I have to spend a some money to her treatment.

    Therefore I would like to get a personal loan from our financial department which could can partially deducting from my salary. I need xx,xxx.00 rupees and I already have xx,xxx.00 rupees. Though remaining xx,xxx.00 I would like to get as a personal loan. Because, I'm the only one who can protect my family, my brother also suffering from thalassemia.

    I'm appreciate If you could arrange a appropriate way to solve this matter. If you have know anything Regarding this matter, don’t hesitate to contact me.

    Thanks,
    Your faithfull,

    My mother suffering from a serious hard disease and I have to take care of her. Expenses are highly and badly need some important treatments for her issue.

    මෙහෙම දැම්මොත් අවුල් ද මෝල්ස් ?

    වචන ගැලපෙන්නේ නැති කමක් තියේද ?

    :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    16 වෙනි මණ්ඩපේ පළමු දිනයෙන් සමුගන්න හදන්නේ
    නැවත හෙට මුණ ගැසෙමු

    ඔබ සැමට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!

    Good night 3 some niki....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    My mother suffering from a serious hard disease and I have to take care of her. Expenses are highly and badly need some important treatments for her issue.

    මෙහෙම දැම්මොත් අවුල් ද මෝල්ස් ?

    වචන ගැලපෙන්නේ නැති කමක් තියේද ?

    :rolleyes:

    නෑ එහෙම කිව්වට වරදක් නෑ.... ඒත් ඔෆීෂියල් ලියුමක් යවන්නේ අපිව දන්නේ නැති කෙනෙකුටනේ... ඒ නිසා හුරතල් කර කර ඉන්නේ නෑ..... පොල්ලෙන් ගැහුවා වගේ කියලා දානවා..... අර මල්ලිගේ ලෙඩේ ගැන උනත් කියන්න ඔන නෑ... ඒක නොලිය ඉඳලා පස්සේ ලිව්වේ ඌට ඒක කියන්නම ඔන වෙච්ච සීන් එකක් තිබ්බ නිසා.... නැත්නම් ඒකත් අදාල නෑ....
     
    :rolleyes::rolleyes:

    වාව් ඩැඩී :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ එහෙම කිව්වට වරදක් නෑ.... ඒත් ඔෆීෂියල් ලියුමක් යවන්නේ අපිව දන්නේ නැති කෙනෙකුටනේ... ඒ නිසා හුරතල් කර කර ඉන්නේ නෑ..... පොල්ලෙන් ගැහුවා වගේ කියලා දානවා..... අර මල්ලිගේ ලෙඩේ ගැන උනත් කියන්න ඔන නෑ... ඒක නොලිය ඉඳලා පස්සේ ලිව්වේ ඌට ඒක කියන්නම ඔන වෙච්ච සීන් එකක් තිබ්බ නිසා.... නැත්නම් ඒකත් අදාල නෑ....

    ඔව් බන්...උඹ කියන එක හරි.
    මම ලියන රටාවේ වැල් වටාරම්, සැරසිලි වැඩියි.

    වතාවක් කලින් ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ ඔය වගේ ලියුමක් ලියන්න වුනා.
    මගේ මැනේජර් ලියුම කියවල මගෙන් ඇහුවා, '' ඔයා මේ පොතක්ද ලිව්වේ මෙහෙම ඕනේ නෑ මනුස්සයෝ කියල '' .

    :baffled::baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම මේ නිකමට අහන්නෙ මචංස්ලා ඔය කියන විදිහර දුක කීයලා ලෝන් පාස් කරනවද කැනඩාවෙ :dull:

    මෙහේ කවුරුවත් ලොන් ගන්නේ නෑ බං.... මාසෙකට විතර පාරක් කොල් එකක් එනවා බැංකුවෙන්.... ලෝන් එකක් අපි ගන්නකන් උන් ඉන්නේ.... අපේ එකවුන්ට් වල තියෙන ගනන් උන් දන්නවා.... ගාන අඩු වෙනකොට ටක්ගාලා කෝල් එකක් එනවා.... ලොන් එකක් ඔනද කියලා අහලා.... ඔය ලියුම් මුකුත් ඔන නෑ.... ඩොකියුමන්ට් සයින් කලා ගත්තා.... 1.99% පොලිය.