~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

මෙහේ ගොඩක් උන් බොන්නේ අයිස් එක්ක..... ටිකිලා වගේන් ඉතින් කොහොමත් ශොට්නේ යන්නේ..... රම් එහෙමත් ශොට් ගහන උන් ඉන්නවා.... ගොඩක් වෙලාවට වොඩ්කා වගේ තමයි වෙන මොකක් හරි එක්ක බොන්නේ....

අපේ උන් නම් ,
නිකම් ඉන්න කොට ගහන්නෙ ගල් ඒවා විතරයි ......

කට්ටිය සෙට් උනාම රතු ලේබල් ... හරි ඇන්කර් හරි තමා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :sorry::sorry:මගේ ඇස් දෙකටම දැක්කා කොල්ලෙක් බස් එකට යටවෙලා වෙව්ල වෙවුල පන අදිනවා.... ඊට පස්සේ ආයේ බයිසිකලේට අත තිබ්ඛේ නෑ....

    අම්මෝ මට නම් ඒ වගේ දෙයක් බලන්න බෑ. කකුල් පණ නැතුව යනවා.....
    එච්චර ශක්තියක් නෑ ඒ වගේ දෙයක් බලන්න.:no:
    හැබැයි මිනියක් කපනවා බලල තියෙනවා... :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කසාද බඳිනවා බන්...ගොඩක් අඩු වයසෙන්.මගේ වයසේ ගොඩක් උන්ට ඉස්කෝලේ 3,4 වසරේ ළමයි ඉන්නවා.

    හැබැයි ඒ වගේමයි ගොඩක් කසාද අනිත් පැත්තට කැඩෙනවා.
    වැඩක් නෑ ඒ ගම දැන්...ස්වභාවධර්මයෙන්ම ඒ ගම විනාශ වෙන්න ලඟයි.
    2018 මාර්තු වගේ පස්සේ ඉඳල මේ ජනවාරි මම ගිහින් බලනකොට මුහුදු වෙරල මීටර් 2,3 විතර හෝදගෙන ඇතුලට ඇවිත්.
    ඔය විදිහට තව මීටර් 10, 15 හේදිලා ගියොත් කෙලිම්ම මුළු ගමම මුහුදටයි, කලපුවටයි යට වෙනවා.

    :sorry::sorry:
     
    :sorry::sorry:මගේ ඇස් දෙකටම දැක්කා කොල්ලෙක් බස් එකට යටවෙලා වෙව්ල වෙවුල පන අදිනවා.... ඊට පස්සේ ආයේ බයිසිකලේට අත තිබ්ඛේ නෑ....

    මම නම් ආසයි... ඒආසාව නම් නැති වෙන එකක් නෙවෙයි ..

    කසාද බඳිනවා බන්...ගොඩක් අඩු වයසෙන්.මගේ වයසේ ගොඩක් උන්ට ඉස්කෝලේ 3,4 වසරේ ළමයි ඉන්නවා.

    හැබැයි ඒ වගේමයි ගොඩක් කසාද අනිත් පැත්තට කැඩෙනවා.
    වැඩක් නෑ ඒ ගම දැන්...ස්වභාවධර්මයෙන්ම ඒ ගම විනාශ වෙන්න ලඟයි.
    2018 මාර්තු වගේ පස්සේ ඉඳල මේ ජනවාරි මම ගිහින් බලනකොට මුහුදු වෙරල මීටර් 2,3 විතර හෝදගෙන ඇතුලට ඇවිත්.
    ඔය විදිහට තව මීටර් 10, 15 හේදිලා ගියොත් කෙලිම්ම මුළු ගමම මුහුදටයි, කලපුවටයි යට වෙනවා.

    උප්පැන්න අයි ඩී නැතුව කොහොමද බං රෙජිස්ටර් කරන්නෙ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මෝ මට නම් ඒ වගේ දෙයක් බලන්න බෑ. කකුල් පණ නැතුව යනවා.....
    එච්චර ශක්තියක් නෑ ඒ වගේ දෙයක් බලන්න.:no:
    හැබැයි මිනියක් කපනවා බලල තියෙනවා... :rolleyes:

    මටනම් එදා එපා උනා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම යනවා ෆ්‍රෙන්ඩ්ස්...ගුඩ් නයිට්..

    :love::love::love:

    මේ ළමයා ගැන විස්තර දන්නේ නැත්තන් දන්නේ නැති විදිහට ඉන්න.
    නම, ගම විස්තර අවශ්‍ය නෑ.
    :no::no::no:

    5EO1jEy.jpg

    9vY4GEr.jpg
     
    අම්මෝ මට නම් ඒ වගේ දෙයක් බලන්න බෑ. කකුල් පණ නැතුව යනවා.....
    එච්චර ශක්තියක් නෑ ඒ වගේ දෙයක් බලන්න.:no:
    හැබැයි මිනියක් කපනවා බලල තියෙනවා... :rolleyes:

    මෝචරියට රිංගුවද ?

    ආපෝ මට නම් බෑ :(:(:(:(
     
    මම යනවා ෆ්‍රෙන්ඩ්ස්...ගුඩ් නයිට්..

    :love::love::love:

    මේ ළමයා ගැන විස්තර දන්නේ නැත්තන් දන්නේ නැති විදිහට ඉන්න.
    නම, ගම විස්තර අවශ්‍ය නෑ.
    :no::no::no:

    5EO1jEy.jpg

    9vY4GEr.jpg

    :angry::angry::angry::angry:
    ගුඩ් නයිට්..

    විස්තර කියලා පලකො