මෙහේ ගොඩක් උන් බොන්නේ අයිස් එක්ක..... ටිකිලා වගේන් ඉතින් කොහොමත් ශොට්නේ යන්නේ..... රම් එහෙමත් ශොට් ගහන උන් ඉන්නවා.... ගොඩක් වෙලාවට වොඩ්කා වගේ තමයි වෙන මොකක් හරි එක්ක බොන්නේ....
අපේ උන් නම් ,
නිකම් ඉන්න කොට ගහන්නෙ ගල් ඒවා විතරයි ......
කට්ටිය සෙට් උනාම රතු ලේබල් ... හරි ඇන්කර් හරි තමා









