මේ වගේ ඕනෙම එකක් දාන්න පුළුවන්
නිකි කියන්නේ
portraits
Model shoots
photo manipulation
මේ කැටගරි දාන්න එපා කියල.![]()
අද නිරුවත් නැති මොඩල් ෆොටෝ ෂූට්

බෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕරින්

මේ වගේ ඕනෙම එකක් දාන්න පුළුවන්
නිකි කියන්නේ
portraits
Model shoots
photo manipulation
මේ කැටගරි දාන්න එපා කියල.![]()


නෑ යකෝ මම කලින් දවසක කිවුවෙ ඉස්සර ඔහොම එකක් තිබ්බා කියලා ඒකෙ ෆොටෝ එකක් තමා ඔය.......
ආ මෙහෙමයි මචං එහෙම නම් කියන එක සාධාරණද කියන එක ප්‍රශ්ණයක් මම දන්න ෆොටෝ ගහන උන් ඉන්නවා මේකෙ ... උන්ගෙ ශූට් තමංගෙ වගේ ශෙයා කලාට වචනයක් කියන්නෙ නැති ... එහෙම අයට ෆොටෝ දාන්න වෙන්නෙ නෑ එතකොට ..
මෙහෙම කියන්න වාහන සත්තු (මිනිස්සු ඇර) ගස් කොලං කඳු වල ෆොටෝ දාන්න කියලා .......
හැබැයි ඉතිං එහෙම වර්ග කලාම ත්‍රෙඩ් එකට එන්නෙ සීමිත පිරිසක් ...
අර උබේ සදනිගෙ ත්‍රෙඩ් එකෙ වගේ පෝස්ට්. අනිත් ත්‍රෙඩ් වලට නෑ වගේ ....
ඒකට කරන්න දෙයක් නෑ ඉතිං .....
හිතලා බලලා කැමති දෙයක් කරන්න......



ඔව්...කැටගරි සීමා කරන එකත් අවුල් පැත්තකුත් තියෙනවා...
මට තියෙන ලොකුම ප්‍රශ්නේ කොපි රයිට්ස් නිසා හුඟක් දෙනෙක් කැමති වෙයිද කියන එක.....නැත්තන් හැමදාම මම විතරක් පොටෝ දදා ඉඳියි. තේරුමක් නෑනේ....
![]()
අද නිරුවත් නැති මොඩල් ෆොටෝ ෂූට්
බෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕරින්





නෑ බං ... එහෙම කේස් එකක් එන්නෙ නෑ .......
මොකද කොලිටි ෆොටෝ නෙමෙයිනෙ දාන්නෙ .........
කොපිරයිට් ගන්න තරං කොලිටි ෆොටෝ ඩේටා කපං අපේ උන් අප්ලෝඩ් කරයි ......
මම කියන්නෙ සීමා කරනව නම් දාන එක ගැන ටිකක් හිතන්න ........
කට්ටිය නැතුව ත්‍රෙඩ් එකක් දාලා අපරාදෙ කාලෙ .....
තව කට්ටිය ගෙන් අහන්න.. මම මේකෙ වැඩිට ඇක්ටිව් චරිතයක් නෙවෙයිනෙ බං .....



මමත් කැමති නෑ සීමා කරන්න.එතකොට ත්‍රෙඩ් එකට එන පිරිස අඩුයි.
ඒ වුනාට උඹ හිතනවද කවුරුත් තමුන් ගත්තු මොඩල් ෂූට් මෙතන දායි කියල...මම හිතන්නේ නෑ.
ඒ වුනාට ඒ පැත්ත තියෙන්නම ඕනේ කියන අදහස තමා මට තියෙන්නේ.
නැත්තන් ඔය ගස්, ගල් බලන්න මොකෙක්වත් එන්නේ නෑ බන්...
![]()
හෙට ඉතුරු අදහස් ගැනත් ඉතමු......දැන් නිදාගන්න යනවා...
ඔක්කොටම ගුඩ් නයිට්.....
![]()
ෆෝන් වලින් ගත්තුවා දාන්ඩ මොබයිල් ෆොටෝග්‍රැෆි ක්ලබ් කියල එකක් තිබ්බමෙහෙම අදහසක් තියෙනවා.
අපි දැකපු ලස්සන අවස්තාවන්, තැන් වගේ ඕනෙම තමුන් විසින් ගත්තු පොටෝස් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක්...
ෆෝන් හරි කැමරා හරි ඕනෙම එකකින්
nature, street, wildlife වගේම ගෙදර දී උනත් අපි ගහපු ලස්සන පින්තුර වගේ කැටගරි ඕනෙම එකකින් පොටෝ දාන්න පුළුවන්.
තමුන් ගහපුවා විතරයි, ඉන්ටර්නෙට් එකෙන් අරගෙන, වෙනත් කෙනෙකුගේ එව්වා බෑ ...
ඒවගේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා...මොකෝ කියන්නේ ?
![]()
කොපි රයිට්ස් ප්‍රශ්න ඇති වෙන්නේ නැති විදිහට කොන්දේසි එක්ක දාමු නේ...
බලමු මම මේ එකක් හදාගෙන යන ගමන් ඉන්නේ....
ඒ වගේ ත්‍රෙඩ් එකකදී ඇති වෙන්න තියෙන ප්‍රශ්න මොනවද ?
ඉන්ටර්නෙට් එකෙන් හෝ වෙනත් කෙනෙකුගේ පොටෝ බෑ...
nude පොටෝ බෑ..
කෙනෙකුව expose වෙන විදිහේ පින්තුර පලකරනවා නම් ඒ වගකීම ගන්න ඕනේ..
ඔය වගේ තව මොනවගේ ප්‍රශ්න එන්න පුලුවන්ද කියල අයිඩියා එකක් තියෙනවද ?
ගත්ත සයිස් එකෙන්ම දාලතමන්ම ගත්තු පොටෝ එකක් නං දාන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ පබ්ලික් දාන්න ඕනේ මොනවද නැද්ද කියල තේරෙනවනේ. මොකක් උනත් වගකීම දාන කෙනාට.
දැන් කාලේ පෝන් වල පොටෝ වදින්නේ හෙන සයිස් වලින් නෙ. රිසයිස් කරලා අප්ලෝඩ් කරන්න කියන්න. කාලයක් යද්දී පොටෝ නැතිවෙන සයිට් වල නැතුව imgur වගේ එකකට දාන්න කියන්න.

පරණ අය එන්නේ නැත්තේ මෙතන මම කෙල්ලොන්ගේ ෆොටෝ දානවලු, එක එක ඩබල් මීනින් කතා කියනවලු.... මණ්බපේ කෙලසිලාලූ... ඇත්තටම මේ මණ්ඩපය මුලින්ම හැදුවේ උපුල් මාමානේ... ඒක පටන් ගත්තු විදිහනම් දන්නේ නෑ... කොටාගේ හාඩ්ටෝක් නූලේ අන්තිමට තමයි මේක පටන් ගත්තේ... මාත් පලවෙනි එකේ ඉඳලම හිටියා. ඉතින් ඒ අය පටන් ගත්තු නූල මම නිසා මෙතනට ඒ අය එන්නේ නැත්නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑ....
මම එලකිරියෙන් යන්නේ නෑ....අපිට සෙට් වෙන්න මේ කිරියේ කොහේ හරි නූලක් තියෙයි.... අපි වෙන කොහේ හරි සෙට් වෙමු.... ඔය ෆොටෝග්‍රැෆි නූලකුත් දාන්න හදන්නේ....

මගේ වයසේ ගෑනු ළමයෙක් හිටියනම් වෙලාව හදාගෙන හරි එනවාකුක්කටයි මටයි වඩා බාල අය මේකේ නෑනේ

වෙන කවුරුවත් යන්න ඔන නෑ... මම යන්නම්.... අපිට සෙට් වෙන්න වෙන තැන් තියෙනවානේ.... උඹල වගේ සෙට් එකක් හම්බුනේ මෙතනදිනේ... නොකිය යන එක හොඳ නෑ කියලා හිතුනා..... අනික මම දැන් ඇත්තම කියන්නම්.... මෙතන සමහරු හිතන් ඉන්නේ මම මේ අක්කා කෙනෙක් නිසා කැනඩාවට පැනපු ඩයල් එකක් කියලනේ.... ඇත්තටම මම එහෙම නෙමෙයි... සමහරුනම් මාව දන්නවා.... ඔව් නිකයෝ...
උඹ එදා දැකපු පෝස්ට් එක ඇත්ත... මමත් කසාද බැඳපු නාකි හම්පඩ ඩයල් එකක්. අන්තිම දවසේ ඒ ටික කියන්න හිතුනා... ඒවා විතරයි මම කිව්ව බොරු... අනික් ඔක්කෝම වගේ ඇත්ත. දැන් ඉන්නේ කැනඩාවේ ටිකක් විතර ලොකු තැනක. සචිරයාටත් මම හිතන්නේ ලාවට වගේ දැනුනා.. ඩෝඩෝනම් දන්නවා.... මල් බබාව මිස් උනා.... නැත්නම් ලංකාවට ආපු ගමන් සෙට් වෙන්න හිටියේ... ඊට කලින් ඒකට රට යන්න උනා.... අසහනයවයි නයාවයි මතක් කලා කියන්න.... හැකර කටුස්සව හොයාගෙන එනවා ලංකාවට ගොඩ බැස්ස ගමන්....
ඉතින්.... අපි මේ කිරියේ ඔය තියෙන වෙන නූලක කවදා හරි සෙට් වෙයි.... මෝල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනිල්ලා....
සතුටින් ඉන්න හොඳේ........
