congratzLast 15th was the 10 Year Anniversary for this accountand I missed it
![]()
![]()

අවුරුදු දහයක්ම ඉඳල නෙLast 15th was the 10 Year Anniversary for this accountand I missed it
![]()
![]()
කේක් ගෙඩියක් කපමු එහෙනං Me TooLast 15th was the 10 Year Anniversary for this accountand I missed it
![]()
![]()
කලින් උඹෙන් ප්රශ්න්යක් ඇහුවා මම හිතන්නෙ ඒක දකින්න නැතිව ඇති![]()





congratz![]()

අවුරුදු දහයක්ම ඉඳල නෙකේක් ගෙඩියක් කපමු එහෙනං
Me Too
after this april

Last 15th was the 10 Year Anniversary for this accountand I missed it
![]()
![]()
එල එලඅඩේ මේක දැක්කේ නෑ තමා බන්...
ඔව් බන් ඒක අන්තර් සම්බන්ධ වෙන පාරක්....ඒ කියන්නේ සිරිපාදේ ට්රැෆික් එක වැඩි වෙද්දී උඩමළුවේ ඉඳල හැටන් පාරෙන් බහින මිනිස්සු රත්නපුර පැත්තෙන් බස්සල ඔය අතුරු පාරෙන් ආපහු හැටන් පාරට ජොයින් වෙන්න හදපු පාරක්.
පොලිස් පොස්ට් එක ගාවින් දකුණට උඩට තියෙන්නේ බන්....
වෙනින් විශේෂත්වයක් නම් නෑ දන්න විදිහට ඔය පාරේ.
![]()
Last 15th was the 10 Year Anniversary for this accountand I missed it
![]()
![]()





Last 15th was the 10 Year Anniversary for this accountand I missed it
![]()
![]()


එල එල
අපි සිකුරාදා හැටන් පාරෙන් බහිනකොට සෙනඟ වැඩි හින්දා නඩයක් ඔය පාරෙන් යන්න හැදුවා. වැඩි විස්තරයක් දන්නෙ නැති හින්දයි උඹෙන් ඇහුවෙ.



අම්මෝ පහුගිය ටිකේ ගොඩක් විශාල සෙනගක් හිටියා කියල ආරංචියක් ආවා. අපේ ගමේ යාලුවෙක් ඔෆිස් එකේ උන්ටික එක්ක ගිහින් තිබුන.
![]()
හැබැයි ලේසිම පාර ඒක නේද. පලාබද්දල පාර කිලෝ මීටර් 11ක්ද කොහෙද දුරයි.

ලේසි කියන්නෙ ඉතින් දුරෙන්නෙ, කිසි ලස්සනක් නැඑ, පඩි හින්ද මටනම් අමාරුයි,



