~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    10 Year Anniversary

    Last 15th was the 10 Year Anniversary for this account :D and I missed it :growl: :rofl:

    10years.png
     
    • Like
    Reactions: Rex921

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කලින් උඹෙන් ප්‍රශ්න්‍යක් ඇහුවා මම හිතන්නෙ ඒක දකින්න නැතිව ඇති :D

    අඩේ මේක දැක්කේ නෑ තමා බන්...:sorry::sorry:

    ඔව් බන් ඒක අන්තර් සම්බන්ධ වෙන පාරක්....ඒ කියන්නේ සිරිපාදේ ට්‍රැෆික් එක වැඩි වෙද්දී උඩමළුවේ ඉඳල හැටන් පාරෙන් බහින මිනිස්සු රත්නපුර පැත්තෙන් බස්සල ඔය අතුරු පාරෙන් ආපහු හැටන් පාරට ජොයින් වෙන්න හදපු පාරක්.
    පොලිස් පොස්ට් එක ගාවින් දකුණට උඩට තියෙන්නේ බන්....
    වෙනින් විශේෂත්වයක් නම් නෑ දන්න විදිහට ඔය පාරේ.

    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ මේක දැක්කේ නෑ තමා බන්...:sorry::sorry:

    ඔව් බන් ඒක අන්තර් සම්බන්ධ වෙන පාරක්....ඒ කියන්නේ සිරිපාදේ ට්‍රැෆික් එක වැඩි වෙද්දී උඩමළුවේ ඉඳල හැටන් පාරෙන් බහින මිනිස්සු රත්නපුර පැත්තෙන් බස්සල ඔය අතුරු පාරෙන් ආපහු හැටන් පාරට ජොයින් වෙන්න හදපු පාරක්.
    පොලිස් පොස්ට් එක ගාවින් දකුණට උඩට තියෙන්නේ බන්....
    වෙනින් විශේෂත්වයක් නම් නෑ දන්න විදිහට ඔය පාරේ.

    :yes::yes::yes:
    එල එල

    අපි සිකුරාදා හැටන් පාරෙන් බහිනකොට සෙනඟ වැඩි හින්දා නඩ‍යක් ඔ‍ය පාරෙන් ‍යන්න හැදුවා. වැඩි විස්තර‍යක් දන්නෙ නැති හින්ද‍යි උඹෙන් ඇහුවෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල එල

    අපි සිකුරාදා හැටන් පාරෙන් බහිනකොට සෙනඟ වැඩි හින්දා නඩ‍යක් ඔ‍ය පාරෙන් ‍යන්න හැදුවා. වැඩි විස්තර‍යක් දන්නෙ නැති හින්ද‍යි උඹෙන් ඇහුවෙ.

    අම්මෝ පහුගිය ටිකේ ගොඩක් විශාල සෙනගක් හිටියා කියල ආරංචියක් ආවා. අපේ ගමේ යාලුවෙක් ඔෆිස් එකේ උන්ටික එක්ක ගිහින් තිබුන.

    :eek::eek::eek:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කෝ සුදු මහත්තුරු ටික?
    කමක් නෑ ඉන්න තැනක,

    සතුටින් ඉන්නකෝ... ;)
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අම්මෝ පහුගිය ටිකේ ගොඩක් විශාල සෙනගක් හිටියා කියල ආරංචියක් ආවා. අපේ ගමේ යාලුවෙක් ඔෆිස් එකේ උන්ටික එක්ක ගිහින් තිබුන.

    :eek::eek::eek:

    හලෝ යාලුවො
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැබැ‍යි ලේසිම පාර ඒක නේද. පලාබද්දල පාර කිලෝ මීටර් 11ක්ද කොහෙද දුර‍යි.

    ලේසි කියන්නෙ ඉතින් දුරෙන්නෙ, කිසි ලස්සනක් නැඑ, පඩි හින්ද මටනම් අමාරුයි,:sorry: