~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේ හැත්ත මේකටත් කෙලින්ඩ යන්නෙ,:angry::angry::angry:

    zwYA67Q.png

     
    • Like
    Reactions: IKL

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපේ ළමා කාලය කෙලෙසන්න හදන්නෙ .....:yes::yes:
    අපි මේකට එද්දී මල් වගේ දරුවෝ පුතේ :no: මේ මාමල අපිව විනාස කරා අපේ ළමා කාලය උදුරගත්තා :no: සතිර පුතා ඒ තත්වෙට වැටෙන්න එපා :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ මල් කුක්කා ඉරිදා හවස ගෙදරද නැත්තන් බෝඩිමට ආවද :P


    උඹලගෙ ගෙවල් පැත්තෙ ආව,:yes::P
    උඹ එලියට බහින්නෙ නැති හින්ද කතා කලේ නැ:angry:

    උඩවත්ත කැලේට ආව:yes: