~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා නං ඔය සරින් සැරේ දකිනවනේ :P උපුල් මාම මාසෙකින් ඇවිත් නෑ

    දකිනව නෙමෙයි බැහැදකිනව කියපම්..රජානෙ.. ගව්රව දීලා කතා කරපන්:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දකිනව නෙමෙයි බැහැදකිනව කියපම්..රජානෙ.. ගව්රව දීලා කතා කරපන්:lol:
    රජා උනාට වැඩක් තියෙනවද මේ දේවාලේ ගරාවැටිලා දෙවියෝ සී සී කඩ ගිහින් සත්තු කැලේ පැනල, දවසම අන්තඃපුරේට වෙලා ඉන්නවා මිසක් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/14

    අද ලෝක වකුගඩු දිනයයි.

    අද පයි සුත්‍ර (π) දිනයයි.

    අද විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මහතාගේ ජන්ම දිනයයි.

    අද බොලිවුඩ් නළු අමීර් කාන්ගේ 54වන ජන්ම දිනයයි.

    අද මාක්ස්වාදය ලොවට හදුන්වා දු කාල් මාක්ස් මහතාගේ අනුස්මරණ දිනයයි.

    විද්‍යාඥ ස්ටීවන් හොකින් මහතා ලොවෙන් සමුගෙන අදට වසරක් වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් ශතකය වාර්තා වුයේ අදවෙනි දිනකයි. (සිදත් වෙත්තමුණි විසින් 1982 දී)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද 3/14

    අද පයි සුත්‍ර (π) දිනයයි.

    14.gif

    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හලෝ ලේ ජංගි මහත්තයා කොහොමද?

    මැතිනිය සනීප සුවයෙන් සිටිනවද ?

    :D

    හ්ම්... හොඳින් ඉන්නව ඉතින්.. ලඟදි කැලේ පැන්නෙ නැතෙයි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හ්ම්... හොඳින් ඉන්නව ඉතින්.. ලඟදි කැලේ පැන්නෙ නැතෙයි...

    හ්ම්ම්.....මාසේ මුල් සති අන්තේ නම් ගියා....දවස් 04 ක්. තාම ඊළඟ පියවර ගැන අදහසක් නෑ. කොහොමද ඉතින් ?
    වැඩ ද ? :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්ම්.....මාසේ මුල් සති අන්තේ නම් ගියා....දවස් 04 ක්. තාම ඊළඟ පියවර ගැන අදහසක් නෑ. කොහොමද ඉතින් ?
    වැඩ ද ? :rolleyes:

    ඔව්... වැඩ තියනව ටිකක් bc ම නැහැ ඒත් වැඩ තියනව...
    දැන් කට්ටිය එන්නෙ නෑ නේද වැඩිය මේ පැත්තෙ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව්... වැඩ තියනව ටිකක් bc ම නැහැ ඒත් වැඩ තියනව...
    දැන් කට්ටිය එන්නෙ නෑ නේද වැඩිය මේ පැත්තෙ...

    ඔව් අප්පා....දැන් මණ්ඩපය පාලු සොහොන් පිට්ටනියක් වගේ,

    පුරුද්දට උදේ හවස ඇවිත් බලල, පොස්ට් එකක් දෙකක් දාලා යනවා ඉතින්.
    සංවාද කරන්න කිසි කෙනෙක්ගේ උනන්දුවක් නෑ.
    අතීත කාමයක් විතරයි ඉතුරු.

    :dull::dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් අප්පා....දැන් මණ්ඩපය පාලු සොහොන් පිට්ටනියක් වගේ,

    පුරුද්දට උදේ හවස ඇවිත් බලල, පොස්ට් එකක් දෙකක් දාලා යනවා ඉතින්.
    සංවාද කරන්න කිසි කෙනෙක්ගේ උනන්දුවක් නෑ.
    අතීත කාමයක් විතරයි ඉතුරු.

    :dull::dull::dull:

    හික්... හික්...
    කාලෙකින් වලියක් සොමියක් සිඳුවක් ජංගියක් දැක්කෙම නෑ මේකෙ...
    ඔහෙ එනව යනව... සමහර අය දකින්නවත් නෑ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හික්... හික්...
    කාලෙකින් වලියක් සොමියක් සිඳුවක් ජංගියක් දැක්කෙම නෑ මේකෙ...
    ඔහෙ එනව යනව... සමහර අය දකින්නවත් නෑ...

    ඔව් බන්......මණ්ඩපය පුරුදු මාර්ගයට ගන්න කරන්න ඔනෙ මොනවද කියල හිතා ගන්න බෑ... :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් බන්......මණ්ඩපය පුරුදු මාර්ගයට ගන්න කරන්න ඔනෙ මොනවද කියල හිතා ගන්න බෑ... :dull:

    කට්ටිය දැන් විවාහවෙලා... විවාහ වෙන්න සැලසුම් හදන කාලෙනේ... ඉතින් වෙන වෙන මණ්ඩපවල... මෙහෙට එන්නෙ නෑ...වැඩිය... මාස 6ක් 7ක් පවුල් කද්දි තමයි ආයෙම මෙහෙට එන්නෙ...