සරා එක්ක මේකේ මනමාලකන් කරනවා මාට්ටු වෙන්න ඇති හාමිනේට
බැන්දා==මැරුනා
සරා එක්ක මේකේ මනමාලකන් කරනවා මාට්ටු වෙන්න ඇති හාමිනේට
බැන්දා==මැරුනා
ඔයා නං ඔය සරින් සැරේ දකිනවනේඅපිවනන් මතකවත් නැහැනෙ ඉතින්...![]()
උපුල් මාම මාසෙකින් ඇවිත් නෑ ඔයා නං ඔය සරින් සැරේ දකිනවනේඋපුල් මාම මාසෙකින් ඇවිත් නෑ

රජා උනාට වැඩක් තියෙනවද මේ දේවාලේ ගරාවැටිලා දෙවියෝ සී සී කඩ ගිහින් සත්තු කැලේ පැනල, දවසම අන්තඃපුරේට වෙලා ඉන්නවා මිසක් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ නෙ.දකිනව නෙමෙයි බැහැදකිනව කියපම්..රජානෙ.. ගව්රව දීලා කතා කරපන්![]()
අද 3/14
අද පයි සුත්ර (π) දිනයයි.
![]()
අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...

හලෝ ලේ ජංගි මහත්තයා කොහොමද?
මැතිනිය සනීප සුවයෙන් සිටිනවද ?
![]()
හ්ම්... හොඳින් ඉන්නව ඉතින්.. ලඟදි කැලේ පැන්නෙ නැතෙයි...

හ්ම්ම්.....මාසේ මුල් සති අන්තේ නම් ගියා....දවස් 04 ක්. තාම ඊළඟ පියවර ගැන අදහසක් නෑ. කොහොමද ඉතින් ?
වැඩ ද ?![]()
ඔව්... වැඩ තියනව ටිකක් bc ම නැහැ ඒත් වැඩ තියනව...
දැන් කට්ටිය එන්නෙ නෑ නේද වැඩිය මේ පැත්තෙ...



ඔව් අප්පා....දැන් මණ්ඩපය පාලු සොහොන් පිට්ටනියක් වගේ,
පුරුද්දට උදේ හවස ඇවිත් බලල, පොස්ට් එකක් දෙකක් දාලා යනවා ඉතින්.
සංවාද කරන්න කිසි කෙනෙක්ගේ උනන්දුවක් නෑ.
අතීත කාමයක් විතරයි ඉතුරු.
![]()
හික්... හික්...
කාලෙකින් වලියක් සොමියක් සිඳුවක් ජංගියක් දැක්කෙම නෑ මේකෙ...
ඔහෙ එනව යනව... සමහර අය දකින්නවත් නෑ...

ඔව් බන්......මණ්ඩපය පුරුදු මාර්ගයට ගන්න කරන්න ඔනෙ මොනවද කියල හිතා ගන්න බෑ...![]()