onna awako banz me nule hitiya un
warella warella aye meka naggala gamo
onna awako banz me nule hitiya un
warella warella aye meka naggala gamo



සින්හලුනේ අපේ ගෙදර දැන් ටැංකියෙන් එන වතුර ගදයි. සබන් දාලා මුණ හෙදුවට තේරුමක් නෑ. ඊයේ එහෙම අවුලක් තිබුනේ නෑ. අද උදේ උදන් කෙස් එක. වතුරත් මලකඩ රසයි. අමාරුවෙන් වහලෙට නැගලා ටැංකියට ඔලුව දාලා බැලුවා. පතුලේ කහ පාටට මඩ තට්ටුවක් තියෙනවා. වතුරත් කහ පාටයි.වැස්ස නිසා ද මන්දා. ළිදෙන් වතුර ගන්නේ.
අද 3/20
අද මැදින් පුන්පොහෝ දිනයයි.
අද ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනයයි.
අද ලෝක මුඛ සෞඛ්‍ය දිනයයි.
අද ලෝක ගේ කුරුල්ලන්ගේ දිනයයි.
අද මෙරට ප්රමුඛ දේශපාලනඥයෙක් වූ ගාමිණි දිසානායක මහතාගේ ජන්ම දිනයයි.

ko banz me nule hitiya un
warella warella aye meka naggala gamo



ko banz me nule hitiya un
warella warella aye meka naggala gamo

අපි වගේ තරුණ අය විතරක් ඉතුරු වෙලා ඉන්නේ ඒකනේ
නාකි කට්ටියට නගින්නැ කියල එන්නෙ නෑලු
ආච්චිලා ටිකත් ගියේ ඕක තමා අපි වගේ තරුණ අය විතරක් ඉතුරු වෙලා ඉන්නේ ඒකනේආච්චිලා ටිකත් ගියේ ඕක තමා

අපි වගේ තරුණ අය විතරක් ඉතුරු වෙලා ඉන්නේ ඒකනේආච්චිලා ටිකත් ගියේ ඕක තමා

motor eka check karapan
lide water level ekai motor ekai balapan![]()
වහින් නැතුව වතුර අඩු වෙලා තිබ්බා නේද මාසකට වඩා .........
එහෙනම් ඒකයි කේස් එක .......
ටැංකිය හෝදලා දාපං .............
moter eke awlk na. moter eka dawasakata sarayak danawa. eth linde watura adu nisa tankiyen 1/4 wage pirenne. iye wassa tikak sarata. lide watura tiyena nisa watura tankiyata tikak hayiyen awilla pathule mada awissila da koheda.

moter eka athule wheel eka malakada kala athi


moter eke awlk na. moter eka dawasakata sarayak danawa. eth linde watura adu nisa tankiyen 1/4 wage pirenne. iye wassa tikak sarata. lide watura tiyena nisa watura tankiyata tikak hayiyen awilla pathule mada awissila da koheda.

tank eka hodapn mada aedala aethi motor eken
puluwan lida aethule valve eka ekka bate poddak ussapan mada adinne nethi wenna![]()

