~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

වහින් නැතුව වතුර අඩු වෙලා තිබ්බා නේද මාසකට වඩා .........
එහෙනම් ඒකයි කේස් එක .......
ටැංකිය හෝදලා දාපං .............:P:P:P

සින්හලුනේ අපේ ගෙදර දැන් ටැංකියෙන් එන වතුර ගදයි. සබන් දාලා මුණ හෙදුවට තේරුමක් නෑ. ඊයේ එහෙම අවුලක් තිබුනේ නෑ. අද උදේ උදන් කෙස් එක. වතුරත් මලකඩ රසයි. අමාරුවෙන් වහලෙට නැගලා ටැංකියට ඔලුව දාලා බැලුවා. පතුලේ කහ පාටට මඩ තට්ටුවක් තියෙනවා. වතුරත් කහ පාටයි.:( වැස්ස නිසා ද මන්දා. ළිදෙන් වතුර ගන්නේ.
 
අද 3/20

අද මැදින් පුන්පොහෝ දිනයයි.

අද ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනයයි.

අද ලෝක මුඛ සෞඛ්‍ය දිනයයි.

අද ලෝක ගේ කුරුල්ලන්ගේ දිනයයි.

අද මෙරට ප්‍රමුඛ දේශපාලනඥයෙක් වූ ගාමිණි දිසානායක මහතාගේ ජන්ම දිනයයි.

ගේ කුරුල්ලෙ දැක්ක කාලයක් මතක නෑ .......
උනුත් ගේ වෙලාද කොහෙද ? :rofl:
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    motor eka check karapan

    lide water level ekai motor ekai balapan :rolleyes:

    වහින් නැතුව වතුර අඩු වෙලා තිබ්බා නේද මාසකට වඩා .........
    එහෙනම් ඒකයි කේස් එක .......
    ටැංකිය හෝදලා දාපං .............:P:P:P

    moter eke awlk na. moter eka dawasakata sarayak danawa. eth linde watura adu nisa tankiyen 1/4 wage pirenne. iye wassa tikak sarata. lide watura tiyena nisa watura tankiyata tikak hayiyen awilla pathule mada awissila da koheda.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    moter eke awlk na. moter eka dawasakata sarayak danawa. eth linde watura adu nisa tankiyen 1/4 wage pirenne. iye wassa tikak sarata. lide watura tiyena nisa watura tankiyata tikak hayiyen awilla pathule mada awissila da koheda.

    tank eka hodapn mada aedala aethi motor eken
    puluwan lida aethule valve eka ekka bate poddak ussapan mada adinne nethi wenna :nerd: