~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හික්... හික්... ඉතිං.. කොහොමෙයි....

    හ්ම්ම්...හොඳින් ඉන්නවා...මේ ටිකේ වැඩ ටිකක් තියෙනවා....ඒක නිසා අමතර කාලය අඩුයි.:yes:

    කොහොමද මිස්ටර් ජංගි ? :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    අවුලක් නෑ ඉතිං "ලේ" වතුර වෙලා ඉන්නෙ වැඩ... වැඩ... වැඩ... නිදහස අඩුයි දැන්... මේ දවස්වල හැමෝටම එහෙමයි නේද...?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අවුලක් නෑ ඉතිං "ලේ" වතුර වෙලා ඉන්නෙ වැඩ... වැඩ... වැඩ... නිදහස අඩුයි දැන්... මේ දවස්වල හැමෝටම එහෙමයි නේද...?

    ඔව් නේ බන්....අපි ජීවත් වෙන්නේ වැඩවසම් යුගයෙන් එකපාරටම ගෙනත් ප්‍රජාතන්ත්‍ර වාදයට ඔබපු රටකනේ බන්.....මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍ර වාදය කියන දේ තවම හරියට දිරවල පත්තියම් වෙලා නෑ. ස්වයං නිදහස, මනුෂ්‍යත්වය, තීරණ ගැනීමේ අයිතිය මේ කිසිම දෙයක් අපිට තියෙනවා කියල හිතාන හිටියට ඇත්තටම මේ දේවල් අපිට අයිති නෑ.
    එක්තරා පැලැන්තියක් විසින් තාමත් මේ දේවල් පාලනය කරමින් ඉන්නේ.
    අපි නිකම්ම නිකම් මහජනතාවක්.
    අපිට තියෙන්නේ දවසේ වැඩි වෙලාවක් වෙනත් කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්න.
    නිදහස කියල අපි හොයාගෙන යන්නෙත් තවත් බැඳීමකට.

    :(:(:(
     
    • Like
    Reactions: Lejayange

    මිනිස්සුන්ගෙ ජීවිතේ සංකීර්ණ කරගෙන තියෙන්නෙ. ජීවත් වෙනව කියන්නෙ සැප විඳින එකට කියන මානශිකත්වයෙන්... ඒ සැප සම්පත් ලබාගන්න මුදල් හොයන තරඟයකට අපි හැමෝම අවතීර්ණ වෙලා ඉන්නෙ... ඉස්පාසුවක් නෑ.. හති දාගෙන දුවන එක තමයි... පැය අටක් අනුන්ට වැඩ, පැය 4ක් විතර පාරෙ... ඊට පස්සෙ පැය 6ක් විතර නිදි.. තව කොච්චරද ඉතිරි... අපි ගැන හිතන්න...

    ඉස්සර මිනිස්සු එහෙම නෑ... සරලව ජීවත්වුනා.. අවශ්‍යතා අඩුයි. ඒත් යුතුකම් ඉටුකරන්න එකිනෙකාට උදවු කරන්න. ලොකු ලොකු නිර්මාණ කරන්න වෙලාවක් තිබුනා. තමන් ගැන හිතන්න වෙලාවක් තිබුනා... බලන්න ඉතිහාසෙ අපේ රටේ ඉතිරිවෙලා තියන ස්මාරක දිහා... අපි තාමත් බලන යෝධ නිර්මාණ...

    ඒත් අපි මොනවද ඉතිහාසෙට ඉතිරි කරන්නෙ... පඩි පතේ මුද්‍රිත පිටපත, ලීසින් රෙකෝඩ්ස්, හවුසින් ලෝන් ස්ලිප්ස්... බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ඒ ඇරුනම ලොකුවටම ඉතිරිවෙන්නෙ... කී බෝර්ඩ් එකයි මවුස් එකයි විතරයි...

    4291566.gif

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ඔව් නේ බන්....අපි ජීවත් වෙන්නේ වැඩවසම් යුගයෙන් එකපාරටම ගෙනත් ප්‍රජාතන්ත්‍ර වාදයට ඔබපු රටකනේ බන්.....මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍ර වාදය කියන දේ තවම හරියට දිරවල පත්තියම් වෙලා නෑ. ස්වයං නිදහස, මනුෂ්‍යත්වය, තීරණ ගැනීමේ අයිතිය මේ කිසිම දෙයක් අපිට තියෙනවා කියල හිතාන හිටියට ඇත්තටම මේ දේවල් අපිට අයිති නෑ.
    එක්තරා පැලැන්තියක් විසින් තාමත් මේ දේවල් පාලනය කරමින් ඉන්නේ.
    අපි නිකම්ම නිකම් මහජනතාවක්.
    අපිට තියෙන්නේ දවසේ වැඩි වෙලාවක් වෙනත් කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්න.
    නිදහස කියල අපි හොයාගෙන යන්නෙත් තවත් බැඳීමකට.

    :(:(:(

    රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදය කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බන්කුවක ඉදන් ඉන්න දෙන්නෙ නෑ සිංහලු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදය කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බන්කුවක ඉදන් ඉන්න දෙන්නෙ නෑ සිංහලු

    සිංහලු නෙවෙයි බන් සිකියුරිටි කාරයො...
    හැබැයි ඉතින් කොල්ලො දෙන්නෙක්ට, කෙල්ලො දෙන්නෙක්ට අවුලක් නෑ...
    අසික්කිතයි...

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    සිංහලු නෙවෙයි බන් සිකියුරිටි කාරයො...
    හැබැයි ඉතින් කොල්ලො දෙන්නෙක්ට, කෙල්ලො දෙන්නෙක්ට අවුලක් නෑ...
    අසික්කිතයි...

    ට උකන්න තනිකර මාපියාවක් බන් යන්නෙ සල්ලි කඩාගන්න
    :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදය කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බන්කුවක ඉදන් ඉන්න දෙන්නෙ නෑ සිංහලු

    උඹල ඉතින් බංකුව නිදි යහනක් කරගන්න යනවනෙ.. බංකුවෙ වාඩි වෙලා ඉන්නවනන් ගැටළුවක් නැහැ. ඒකෙ ඉන්න ගමන් කොච්චර අපරාධ සිද්ද වෙනවද උඹලගෙ අතින්...?? අහිංසක කෙල්ලන්ගෙ කතා කරන්න තියෙන කටවල් කනවා... නැත්නන් සොම්බිල වගේ ඒ දැරිවියන්ගෙ රීරි මාංසෙම කන්න හදනවා.. ඉතින් එහෙව් අපරාධ වලක්වන එක නරකද නරකද?
    :lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    උඹල ඉතින් බංකුව නිදි යහනක් කරගන්න යනවනෙ.. බංකුවෙ වාඩි වෙලා ඉන්නවනන් ගැටළුවක් නැහැ. ඒකෙ ඉන්න ගමන් කොච්චර අපරාධ සිද්ද වෙනවද උඹලගෙ අතින්...?? අහිංසක කෙල්ලන්ගෙ කතා කරන්න තියෙන කටවල් කනවා... නැත්නන් සොම්බිල වගේ ඒ දැරිවියන්ගෙ රීරි මාංසෙම කන්න හදනවා.. ඉතින් එහෙව් අපරාධ වලක්වන එක නරකද නරකද?
    :lol::lol::lol:

    :growl::growl::growl:
    ehema ahawal wedak kale ne parayo tho wage
     
    • Like
    Reactions: lpwicrama